Mage Wiyowen Song Lyrics - මාගේ වියෝවෙන් ගීතයේ පද පෙළ

Mage Wiyowen Song Lyrics - මාගේ වියෝවෙන් ගීතයේ පද පෙළ
Song Title : Mage Wiyowen (මාගේ වියෝවෙන්)
ගායනය : ක්ලැරන්ස් විජේවර්ධන
සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන
ගී පද : ක්ලැරන්ස් විජේවර්ධන


මාගේ වියෝවෙන්
ඈ කල්පනාවෙන්
ඈගේ මුවේ නෑ දැන් සිනා

මගේ යැයි පැතූ දේ
හදේ බිඳී ගියාවේ
සිනාසී හඬාලා වෙන්වුණේ

මා එතැයි කියා
සිතා සිටින්නෙපා
වෙනින් කෙනෙක් සොයා
හොඳින් සිටින් ඔයා

ඈ කීව දේවල්
මැවූ පෙම් කතාවල්
නිවීලා නැසීලා ගියා සේ
සඳයි තාරකාවයි
ඉරයි නිල් වලාවයි
මෙ ලෝකෙන් මැකීලා ගියාවේ

මා එතැයි කියා
සිතා සිටින්නෙපා
වෙනින් කෙනෙක් සොයා
හොඳින් සිටින් ඔයා

ඈ කීව දේවල්
මැවූ පෙම් කතාවල්
නිවීලා නැසීලා ගියා සේ
සඳයි තාරකාවයි
ඉරයි නිල් වලාවයි
මෙ ලෝකෙන් මැකීලා ගියාවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mage Wiyowen Song Lyrics - මාගේ වියෝවෙන් ගීතයේ පද පෙළ Mage Wiyowen Song Lyrics - මාගේ වියෝවෙන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 30, 2021 Rating: 5

0 comments:

Post a Comment