Lokema Eka Bolayak Song Lyrics - ලෝකෙම එක බෝලයක් ගීතයේ පද පෙළ

Lokema Eka Bolayak Song Lyrics - ලෝකෙම එක බෝලයක් ගීතයේ පද පෙළ
Song Title : Lokema Eka Bolayak (ලෝකෙම එක බෝලයක්)
Artist : Thanura Madugeeth / Himasha Manupriya / Promoth Ganeaarachchi / Asanjaya Weerasinghe
Lyrics : Gihan Chamika
Melody & Music : Chathurangana de Silva
Teledrama : මල් පිපෙන කාලේ - ටෙලි නාට්‍ය TV Derana


ඉදහිට නින්දෙන් දකින හීනෙට වඩා
හිතේ දෛරයෙන් දිනන හීනය බලා
ලනු දිගේ අඩි තියා
කඳු උඩින් නැග ගියා
සරමක් ඩෙනිමක් සුදුසු තැනට අන්දා

ලෝකෙම එක බෝලයක් නම්
තාම ඉරවටේ ඔහේ යනවනම්
මොකටද බං අපි එක තැන නතර වෙලා

ඇත්ත කතා කරනවා නම්
අපි බිම ඉදගත්තම මොකද දැන්
ඔරලෝසු දුවන්නෙත් අපෙන් වෙලාව බලා

පොඩියට ජොලියට සිංදුවක් කියා කියා
යාළුකම් හැදුන තැන සුරලොවක් වෙලා
හඳ හවසට එයි කියා
ඉර ඇවිත් දැන් ගියා
අව්වත් වැස්සත් වෙනසක් නැති හින්දා

ලෝකෙම එක බෝලයක් නම්
තාම ඉරවටේ ඔහේ යනවනම්
මොකටද බං අපි එක තැන නතර වෙලා

ඇත්ත කතා කරනවා නම්
අපි බිම ඉදගත්තම මොකද දැන්
ඔරලෝසු දුවන්නෙත් අපෙන් වෙලාව බලා

ලෝකෙම එක බෝලයක් නම්
තාම ඉරවටේ ඔහේ යනවනම්
මොකටද බං අපි එක තැන නතර වෙලා

ඇත්ත කතා කරනවා නම්
අපි බිම ඉදගත්තම මොකද දැන්
ඔරලෝසු දුවන්නෙත් අපෙන් වෙලාව බලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Lokema Eka Bolayak Song Lyrics - ලෝකෙම එක බෝලයක් ගීතයේ පද පෙළ Lokema Eka Bolayak Song Lyrics - ලෝකෙම එක බෝලයක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 06, 2021 Rating: 5

0 comments:

Post a Comment