Lak Amme Song Lyrics - ලක් අම්මේ ගීතයේ පද පෙළ

Lak Amme Song Lyrics - ලක් අම්මේ ගීතයේ පද පෙළ
Song Title : Lak Amme (ලක් අම්මේ)
Artist : Shashrika Semini
Lyrics : Tharanga Kumarasinghe
Music : Aruna Gunawardena


සැප දුක දෙක සම සිතින් දරා ගත්
ලක් අම්මාගේ දරු පැටියෙක් මං
යුතුකම් ගුණදම් මතක තියා ගත්
ලක් අම්මේ... ලක් අම්මාගේ දරු පැටියෙක් මං

සැප දුක දෙක සම සිතින් දරා ගත්
ලක් අම්මාගේ දරු පැටියෙක් මං
යුතුකම් ගුණදම් මතක තියා ගත්
ලක් අම්මේ... ලක් අම්මාගේ දරු පැටියෙක් මං

මල් පරවෙන බව දන්න
ඒ මල් වලට වඩා සුවඳ හිතක් තියෙන
දවසක සුපිපෙන ලොවම සුවඳ කරනා
ලක් අම්මේ... ලක් අම්මාගේ පුංචි මලක් මම

මව්පිය සෙනෙහස විඳින
ඒ මහ සෙනෙහෙ ගඟේ ඔබත් සමඟ තෙමෙන
දවසක ලෝකෙම ඔබගේ නම තියනා
ලක් අම්මේ... ලක් අම්මාගේ පුංචි මලක් මම

සැප දුක දෙක සම සිතින් දරා ගත්
ලක් අම්මාගේ දරු පැටියෙක් මං
යුතුකම් ගුණදම් මතක තියා ගත්
ලක් අම්මේ... ලක් අම්මාගේ දරු පැටියෙක් මං

ලක් අම්මේ...ලක් අම්මාගේ පුංචි මලක් මම
ලක් අම්මේ...ලක් අම්මාගේ පුංචි මලක් මම

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Lak Amme Song Lyrics - ලක් අම්මේ ගීතයේ පද පෙළ Lak Amme Song Lyrics - ලක් අම්මේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 02, 2021 Rating: 5

0 comments:

Post a Comment