Gaya Geethayan Game Song Lyrics - ගයා ගීතයන් ගමේ ගීතයේ පද පෙළ

Gaya Geethayan Game Song Lyrics - ගයා ගීතයන් ගමේ ගීතයේ පද පෙළ

Gaya Geethayan Game Song Lyrics - ගයා ගීතයන් ගමේ ගීතයේ පද පෙළ
Song Title : Gaya Geethayan Game (ගයා ගීතයන් ගමේ)
ගායනය : සිසිර සේනාරත්න, ඉන්ද්‍රාණි සේනාරත්න
‍‍‍‍‍පදරචනය : සිසිර සේනාරත්න
සංගීතය : සිසිර සේනාරත්න


ගයා ගීතයන් ගමේ වෙල් එලියේ
දුව පැන ඇවිදලා සෙල්ලම් කලේ
ඈ සමගින් එදා ඒ මා තමා
අද නැතුවා ‍වගේ ඈ මේ ගමේ...//

ගුරුතුම දවසක් මා හට තැළුවා
දැක මට මතකයි ඈ හැඩුවා
මා අසනීපෙන් සිටි එම දවසේ
ඇඳ ලග ඈ මුළු රෑ සිටියා..

අපි දෙන්නයි එකට පාසල් ගියේ
ගස් සෙවනේ ඉදන් පාඩම් කලේ
ඈ සමගින් එදා ඒ මා තමා
අද නැතුවා වගේ ඈ මේ ගමේ

ගයා ගීතයන් ගමේ වෙල් එලියේ
දුව පැන ඇවිදලා සෙල්ලම් කලේ
ඈ සමගින් එදා ඒ මා තමා
අද නැතුවා ‍වගේ ඈ මේ ගමේ...//

නාන වෙලේ මා රැල්ලට අසුවී
යන විට ඔහු විත් ගොඩ ගත්තේ
මා බොරුවට දවසක් තරහා වී
කෑම නොකයි ඔහු සිට ඇත්තේ

අපි දෙන්නයි එකට ‍එහෙ මෙහෙ ගියේ
උදයේ හවහේ සෙල්ලම් කලේ
ඔහු සමගින් එදා ඒ මා තමා
අද නැතුවා ‍වගේ ඈ මේ ගමේ...

ගයා ගීතයන් ගමේ වෙල් එලියේ
දුව පැන ඇවිදලා සෙල්ලම් කලේ
ඈ සමගින් එදා ඒ මා තමා
අද නැතුවා ‍වගේ ඈ මේ ගමේ...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Gaya Geethayan Game Song Lyrics - ගයා ගීතයන් ගමේ ගීතයේ පද පෙළ Gaya Geethayan Game Song Lyrics - ගයා ගීතයන් ගමේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 21, 2021 Rating: 5

0 comments:

Post a Comment