Angana Song Lyrics - අංගනා ගීතයේ පද පෙළ

Angana Song Lyrics - අංගනා ගීතයේ පද පෙළ
Song Title : Angana (අංගනා)
Artist : Himaya Mullegama
Music : Sanjula Himala 
Lyrics : Ushani Wijewantha
Mix & Master : Sanjula Himala @ ReaZon Records
Starring : Chathuranga Kodithuwakku & Shereen Willis
A film by Irushka Bogoda
Cinematography : Irushka Bogoda
Edit & Color : Maduwantha Jayakody
Guitar Arrangements : Kavin Harshana
Backing Vocals : Sayumi Mullegama
Choreography : Oshan Liyanage
Makeup & Hair : Glamour by Iresh Eranga
Drone : Chathumal Ranasinghe


බිගු සේනා පීරා පීරා මලට දැනුනා ශෘංගාරේ 
සඳ සීතේ පායා පායා හිරුට දුන්නා ආකාසේ 
නුබනේ දෝ වස්සානේ
පෙම ගේනා සන්තෝසේ
තව ලං වෙන්න
මට හිමිවෙන්න

සබකෝලෙන් එපා ඉන්න
මා දැන් නුඹේ අංගනා
සබකෝලෙන් එපා ඉන්න
මා දැන් නුඹේ අංගනා

හීන ඇහැරන්න ජීවිතේ දෙන්න
මා නොවේ දෝ කෙනා
ප්‍රේම දෝලා සරසවාලා 
මා බලා ඉන්නවා
මා ගාව ඔබ ඉන්නවා දැනෙනවා 
නෑබුල් සිනා මැවෙනවා 
තව ලංවෙන්න
මට හිමිවෙන්න

සබකෝලෙන් එපා ඉන්න
මා දැන් නුඹේ අංගනා
සබකෝලෙන් එපා ඉන්න
මා දැන් නුඹේ අංගනා

දෑත අරගන්න පාර පෙන්නන්න
පේ වුනාදෝ සදා 
හේතු දීලා හාද වීලා 
මා හැගුම් මත්කලා
මා ආදරේ නාමයෙන් නිවෙනවා
කාටත් වඩා දැනෙනවා
තව ලංවෙන්න
මට හිමිවෙන්න

සබකෝලෙන් එපා ඉන්න
මා දැන් නුඹේ අංගනා
සබකෝලෙන් එපා ඉන්න
මා දැන් නුඹේ අංගනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Angana Song Lyrics - අංගනා ගීතයේ පද පෙළ Angana Song Lyrics - අංගනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 20, 2021 Rating: 5

0 comments:

Post a Comment