මල් ගෝවා කරිය හදමු (Cauliflower Curry)

මල් ගෝවා කරිය හදමු (Cauliflower Curry) - Your Choice Way

“බ්රැසිකා ඔලෙරසියා (Brassica Oleracea) යන විද්‍යාත්මක නාමයෙන් හැදින්වෙන මල් ගෝවා ලොව තිබෙන ආහාර වලින් ගුණදායක ආහාරයකි. මල්ගෝවා වල ශරීර සෞඛ්‍යයට හිතකර ශාක රසායන විශාල වශයෙන් අඩංගු වේ. පිළිකා, හෘද රෝග, මොළයේ රෝග සඳහා ගුණදායක මෙන්ම ශරීර බර නිසි පරිදි පවත්වා ගැනීම සඳහා මෙම රසායනිකයන් බෙහෙවින්ම හිතකර වේ. මල්ගෝවා වල විශේෂත්වය වන්නේ ස්වභාවික ඇන්ටි ඔක්සිඩන්ට්වලින් ( ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් )අනූන වීමයි. එමෙන්ම මල්ගෝවා වල අත්‍යවශ්‍ය විටමින් කේ හා සී ,තන්තු සහ ඛණිජ අඩංගු වේ.එමෙන්ම බීටා කැරොටින් ආදිය අන්තර්ගත වන බැවින් මල් ගෝවා ආහාරයට ගැනීමෙන් සිරුරේ ප්‍රතිඔක්සිකාරක බලය ඉහළ ගොස් පිළිකා මෙන්ම ප්‍රදාහය වැනි රෝග තත්ත්වයන් සමනය වේ.හෘද රෝග සහ මොළයේ ආබාධ වළක්වයි.

ඔස්ටියෝ පොරෝසීස්,කොලොස්ටරෝල් වලට ගුණදායකය.සිරුරේ බර පාලනය කරයි. මළබද්ධය ද වළක්වා ගත හැකිය.ඇස්වල ආරක්ෂාවට උපකාරී වේ.

මල් ගෝවා වල කුඩා පණුවන් සිටින බැවින් නිසියාකාරව පිරිසිදු කර ආහාරයට එක්කර ගන්න. ස්තුති !

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • මල් ගෝවා (අවශ්‍ය ප්‍රමාණයට)
  • ලුණු
  • වතුර
  • තෙල් 
  • සුදු ළුණු
  • අමුමිරිස්
  • ළුණු
  • කරපිංචා
  • රම්පේ
  • තක්කාලි
  • තුනපහ කුඩු
  • මිරිස් කුඩු
  • කහ කුඩු
  • රස අනුව ලුණු
  • දිය කිරි
  • මිටි කිරි

✅ සාදා ගන්නා ආකාරය :

  1. මල් ගෝවා කුඩා කැබලි වලට කඩා එයට ලුණු සහ වතුර දමා මිශ්‍ර කර ටික වේලාවක් තබා ගන්න.
  2. භාජනයක් ලිප තබා තෙල් එක් කර ගන්න.
  3. ඉන් පසුව ළුණු,සුදු ළුණු,අමුමිරිස්,කරපිංචා,රම්පේ සහ තක්කාලි සියල්ල තෙම්පරාදු කරන්න.
  4. ඉන් පසුව තුනපහ තුනපහ කුඩු සහ මිරිස් කුඩු, එකතු කරගෙන බැද ගන්න.
  5. දැන් පිරිසිදු කර ගත් මල් ගෝවා එක්කර තෙම්පරාදු කර ගන්න.
  6. එයට කහ කුඩු, ලුණු සහ දිය කිරි එකතු කර පිස ගන්න.
  7. දැන් එයට මිටි කිරි එක්කර කිරි සිදෙන තෙක් පිස ගන්න.

මල් ගෝවා කරිය හදමු (Cauliflower Curry) - Your Choice Way
මල් ගෝවා

කුඩා කැබලි වලට කඩා

මල් ගෝවා කරිය හදමු (Cauliflower Curry) - Your Choice Way
ලුණු

වතුර

මිශ්‍ර කර ටික වේලාවක් තබා ගන්න

මල් ගෝවා කරිය හදමු (Cauliflower Curry) - Your Choice Way
තෙම්පරාදු සදහා මේ කලමනා

මල් ගෝවා කරිය හදමු (Cauliflower Curry) - Your Choice Way
භාජනයක් ලිප තබා තෙල් එක් කර ගන්න

මල් ගෝවා කරිය හදමු (Cauliflower Curry) - Your Choice Way
ළුණු

සුදු ළුණු

මල් ගෝවා කරිය හදමු (Cauliflower Curry) - Your Choice Way
අමුමිරිස්

මල් ගෝවා කරිය හදමු (Cauliflower Curry) - Your Choice Way
කරපිංචා

මල් ගෝවා කරිය හදමු (Cauliflower Curry) - Your Choice Way
රම්පේ

තක්කාලි

මල් ගෝවා කරිය හදමු (Cauliflower Curry) - Your Choice Way
සියල්ල

මල් ගෝවා කරිය හදමු (Cauliflower Curry) - Your Choice Way
සියල්ල තෙම්පරාදු කරන්න

මල් ගෝවා කරිය හදමු (Cauliflower Curry) - Your Choice Way
තුනපහ කුඩු

මල් ගෝවා කරිය හදමු (Cauliflower Curry) - Your Choice Way
මිරිස් කුඩු

මල් ගෝවා කරිය හදමු (Cauliflower Curry) - Your Choice Way
බැද ගන්න

මල් ගෝවා කරිය හදමු (Cauliflower Curry) - Your Choice Way
දැන් පිරිසිදු කර ගත්

මල් ගෝවා කරිය හදමු (Cauliflower Curry) - Your Choice Way
මල් ගෝවා

මල් ගෝවා කරිය හදමු (Cauliflower Curry) - Your Choice Way
එක්කර තෙම්පරාදු කර

මල් ගෝවා කරිය හදමු (Cauliflower Curry) - Your Choice Way
කහ කුඩු

මල් ගෝවා කරිය හදමු (Cauliflower Curry) - Your Choice Way
රස අනුව ලුණු

මල් ගෝවා කරිය හදමු (Cauliflower Curry) - Your Choice Way
දිය කිරි

මල් ගෝවා කරිය හදමු (Cauliflower Curry) - Your Choice Way
එකකර 

පිස

මිටි කිරි

මල් ගෝවා කරිය හදමු (Cauliflower Curry) - Your Choice Way
එක්කර

කිරි සිදෙන තෙක්

මල් ගෝවා කරිය හදමු (Cauliflower Curry) - Your Choice Way
පිස ගන්න

මල් ගෝවා කරිය හදමු (Cauliflower Curry) - Your Choice Way
මස් රස පරද

මල් ගෝවා කරිය හදමු (Cauliflower Curry) - Your Choice Way
ගුණදායක මල් ගෝවා කරිය

මල් ගෝවා කරිය හදමු (Cauliflower Curry) - Your Choice Way

Chef Nadee (නදී අමරසිංහ)
Page එක Like කරලා Share කරන්නත් අමතක කරන්න එපා.

Chef Nadee
𝑪𝒂𝒌𝒆𝒔 𝒂𝒓𝒆 𝑺𝒑𝒆𝒄𝒊𝒂𝒍 𝑬𝒗𝒆𝒓𝒚 𝑩𝒊𝒓𝒕𝒉𝒅𝒂𝒚 ,𝑬𝒗𝒆𝒓𝒚 𝑪𝒆𝒍𝒆𝒃𝒓𝒂𝒕𝒊𝒐𝒏 𝑬𝒏𝒅𝒔 𝒘𝒊𝒕𝒉 𝒔𝒐𝒎𝒆𝒕𝒉𝒊𝒏𝒈 𝒂 𝑪𝒂𝒌𝒆 & 𝒑𝒆𝒐𝒑𝒍𝒆 𝒓𝒆𝒎𝒆𝒎𝒃𝒆𝒓 𝑰𝒕'𝒔 𝒂𝒍𝒍 𝒂𝒃𝒐𝒖𝒕 𝒕𝒉𝒆 𝒎𝒆𝒎𝒐𝒓𝒊𝒆𝒔!
# 𝙹𝚊𝚛 𝙲𝚊𝚔𝚎𝚜
# 𝙲𝚞𝚙𝚌𝚊𝚔𝚎𝚜
# 𝙱𝚒𝚛𝚝𝚑𝚍𝚊𝚢 𝙲𝚊𝚔𝚎𝚜
# 𝚆𝚎𝚍𝚍𝚒𝚗𝚐 𝚂𝚝𝚛𝚞𝚌𝚝𝚞𝚛𝚎𝚜
𝘊𝘩𝘦𝘧 𝘕𝘢𝘥𝘦𝘦 𝘈𝘮𝘢𝘳𝘢𝘴𝘪𝘯𝘨𝘩𝘦
Chef Nadee - Click Here (DM to Orders,Promotions & Collaborations.)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
මල් ගෝවා කරිය හදමු (Cauliflower Curry) මල් ගෝවා කරිය හදමු (Cauliflower Curry) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 15, 2021 Rating: 5

0 comments:

Post a Comment