Ane Gatawne Song Lyrics - අනේ ගැටව්නේ ගීතයේ පද පෙළ

Song Title : Ane Gatawne (අනේ ගැටව්නේ)
ගායනය : සේනානායක වේරලියද්ද
පද : පද්මකුමාර මෙත්තසේන
තනුව : ජානක ෆොන්සේකා
මුලින් ‘කන්ද පිරිමැද’ සංයුක්ත තැටියට ද පසුව
‘තරුකැට දහසක්’ සංයුක්ත තැටියට ද ඇතුළත් විය.


ලල ලල ලල ලල ලල ලල ලා.... ලලලා

අනේ ගැටව්නේ
නිකා ඉඳපල්ලා (හා)
ළිඳේ පනිට්ටුව වගේ මගේ හිත //
මගේම භාරී සමග සවාරී //
යන ඒ කුළුඳුල් දවස අදයි //

ලල ලල ලල ලල ලල ලල ලා.... ලලලා

ඇදේට අඩියක් තියා ‍ගියොත් හෙම
මඟුල් තුලාවෙන් වැඩක් නැතේ බොල
බලා නොඉඳ සනුහරේ රිලා රඟ //
රවා බලාපන් පනේ සරා සඳ //

අනේ ගැටව්නේ
නිකා ඉඳපල්ලා (හා)
ළිඳේ පනිට්ටුව වගේ මගේ හිත //
මගේම භාරී සමග සවාරී //
යන ඒ කුළුඳුල් දවස අදයි //

ලල ලල ලල ලල ලල ලල ලා.... ලලලා

සුරාමේරයත් මරාගෙනයි මම
කිරා වැටී නිදිමරා සිටින්නේ
ගමේ නැතිව වෙන කොහේ ලගින්නද //
තව්තිසාවමයි මගේ කුඩා ගේ //

අනේ ගැටව්නේ
නිකා ඉඳපල්ලා (හා)
ළිඳේ පනිට්ටුව වගේ මගේ හිත //
මගේම භාරී සමග සවාරී //
යන ඒ කුළුඳුල් දවස අදයි ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ane Gatawne Song Lyrics - අනේ ගැටව්නේ ගීතයේ පද පෙළ Ane Gatawne Song Lyrics - අනේ ගැටව්නේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 03, 2021 Rating: 5

0 comments:

Post a Comment