ලෝක සංඛ්‍යාන දිනයේ මෙවර තේමාව වන්නේ''නිවැරදි දත්තවලින් වඩා සරු දිවියක්'' යන්නයි.
ලෝක සංඛ්‍යාන දිනය සෑම වසර පහකට වරක් ඔක්තෝබර් මස 20 වන දින සැමරීමට තීරණය කර තිබේ.
ලෝක සංඛ්‍යාන දිනය නිලවශයෙන් සැමරීමේ මූලික අරමුණ වන්නේ, රජයේ නිල සංඛ්‍යාති සකස් කිරීමේ කාර්යභාරය පිළිබඳව සහ රජයේ ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ දී සහ සංවර්ධන වැඩසටහන් සැලසුම් කිරීමේ දී නිල සංඛ්‍යාතිවල ඇති ප්‍රයෝජනවත්බව පිළිබඳව රටේ ජනතාව දැනුවත් කිරීමයි.
ලෝක සංඛ්‍යාන දිනයට සමගාමීව ශ්‍රී ලංකාව තුළ විවිධ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීමට ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කර තිබේ.
0 comments:
Post a Comment