Vise Vise Song Lyrics - විසේ විසේ ගීතයේ පද පෙළ

Vise Vise Song Lyrics - විසේ විසේ ගීතයේ පද පෙළ
Song Title : Vise Vise (විසේ විසේ)
Artist : Ishan Lantra | Eranga UG | Amila Niroshan | Centigradz
ගායනය : ඉෂාන් ලන්ත්‍රා - අමිල නිරෝෂන් - එරංග යූ ජී 
Lyrics : Tharinda Kasun Jayawardana
Melody & Music : Thusith Niroshana 
Mix & Mastered By Thusith Niroshana 
Music Studio :  T-Lab Studios
Production : The Nova Lab
Director : Nick Leoz
Production Manager  : Wild Skatey
MOV : Suneth gamage rajapaksha
Still Photography : Saranga Narammala | Studio Lifeart
Model in the Video :  Teena Shanell Fernando
Dancing Crew : Sanka Prasad Dancing Academy


විසේ විසේ දිසේ නුඹේ බඹර රඟේයා
ඇසේ ඇසේ රසේ හදේ නනන නනේනා
විසේ විසේ දිසේ නුඹේ බඹර රඟේයා
ඇසේ ඇසේ රසේ හදේ නනන නනේනා

රැසේ රැසේ කෙසේ නෙතේ නිලට දිලේයා
එසේ මෙසේ දොසේ නැතේ මටම කැපේයා
එසේ මෙසේ දොසේ නැතේ මටම කැපේයා

සඳේ ඇඳේ රෑප සොබා දාංගලේ කෝල සිනා…
අගේ බඳේ තාල ලතා හීංසැරේ පාද තියා…
ඉබේ වගේ දෑස බලා හීල් පොදේ රේණු සලා…
හදේ මගේ හීත වෙලා වාං පිරේ ආල නුරා…

ඉග සුග ගතහැකිය මිටින ඇගේ
ඕයාව කරගන්නද සින්නක්කර මගේ
හන්තාන වගේ පාළුයි මගෙ හිත තාම
මකන්නට එනවද පාර
එක දෙක තිය තිය පාද
ලස්සන පිරුනු හිනාව
මංගල කිංකිණි අහෙනවා මට තාම.
එක කතාවක් නෙමේ වතාවක්
මට ඇති හොඳටම ඔය එක හිනාවක්
ගිනිගත් හදවත් ගැස්සෙන පැද්දෙන ලස්සන රෑ තුන්යාමේ
අමතක වෙන් නෑ ඔයා ඉනාවක්

අතේ අතේ ගෙතේ ගෙතේ කියඹු දඟේයා…
එතේ එතේ රනේ රුවේ පබළු ගෙලේයා…
කෙතේ කෙතේ බැතේ කොතේ උසට ඇතේයා…
සතේ සෙතේ නැතේ සිතේ සතුට වගේයා…

විසේ විසේ දිසේ නුඹේ බඹර රඟේයා
ඇසේ ඇසේ රසේ හදේ නනන නනේනා
විසේ විසේ දිසේ නුඹේ බඹර රඟේයා
ඇසේ ඇසේ රසේ හදේ නනන නනේනා

රැසේ රැසේ කෙසේ නෙතේ නිලට දිලේයා
එසේ මෙසේ දොසේ නැතේ මටම කැපේයා
එසේ මෙසේ දොසේ නැතේ මටම කැපේයා

සඳේ ඇඳේ රෑප සොබා දාංගලේ කෝල සිනා…
අගේ බඳේ තාල ලතා හීංසැරේ පාද තියා…
ඉබේ වගේ දෑස බලා හීල් පොදේ රේණු සලා…
හදේ මගේ හීත වෙලා වාං පිරේ ආල නුරා…

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Vise Vise Song Lyrics - විසේ විසේ ගීතයේ පද පෙළ Vise Vise Song Lyrics - විසේ විසේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 22, 2021 Rating: 5

0 comments:

Post a Comment