Me Pem Pare Song Lyrics - මේ පෙම් පාරේ ගීතයේ පද පෙළ

Me Pem Pare Song Lyrics - මේ පෙම් පාරේ ගීතයේ පද පෙළ
Song Title : Me Pem Pare (මේ පෙම් පාරේ)
Director : Kasun Madushanka
Artist : Chanaka Chathuranga & Chamodi Wasana
Music : Shenal Maddumage
Lyrics : Denuwan M Kalansooriya
Music Label : Desawana Music
Edit & Color : @Mr. Pravish 
Dop : Nilanga Pathirana
Production : Desawana Production
MUA : Sanka Madhu
Cast : Raviromiyo, Shenualiya
Special Thanks : Kelum Dissanayake


ඇසිපිය හෙලනා තරමට වැඩියෙන් හිත අස්සේ 
මට ඉඟි කරමින් ඔබයි හිදින්නේ හැම තිස්සේ

දැනෙනවා නුඹෙ සෙනේ - ගැස්මටත් හදවතේ
ගෙවෙන මේ තප්පරෙත් - ඉන්නෙ මා ඔය හිතේ

මේ පෙම් පාරේ යමු සංසාරේ එක්වීලා
හුස්මක රස්නේ දැනෙනා තරමට ලං වීලා
හිත් අරණේ ආදරේ රකින්නම් කැප වීලා
භවයක් ගානේ අපි අපේම වී ඉපදීලා

ගතවෙන මොහොතින් මොහත මගේ අලුත් වෙනා ආලේ
ඔබ ලග ඇති විට තේරුනෙ නෑ ගෙවෙනා බව කාලේ
දැනෙනවා නුඹෙ සෙනේ - ගැස්මටත් හදවතේ
ගෙවෙන මේ තප්පරෙත් - ඉන්නෙ මා ඔය හිතේ

මේ පෙම් පාරේ යමු සංසාරේ එක්වීලා 
හුස්මක රස්නේ දැනෙනා තරමට ලන් වීලා 
හිත් අරණේ ආදරේ රකින්නම් කැප වීලා 
භවයක් ගානේ අපි අපේම වී ඉපදීලා 

වෙන්වෙමු කියනා වචනය නෑ අපි දෙන්නගෙ ලෝකේ 
ඔබ මට හමු උනු දවසෙ ඉදන් නැහැ දැනිලා ශෝකේ
දැනෙනවා නුඹෙ සෙනේ - ගැස්මටත් හදවතේ
ගෙවෙන මේ තප්පරෙත් - ඉන්නෙ මා ඔය හිතේ

ඇසිපිය හෙලනා තරමට වැඩියෙන් හිත අස්සේ 
මට ඉඟි කරමින් ඔබයි හිදින්නේ හැම තිස්සේ

දැනෙනවා නුඹෙ සෙනේ - ගැස්මටත් හදවතේ
ගෙවෙන මේ තප්පරෙත් - ඉන්නෙ මා ඔය හිතේ

මේ පෙම් පාරේ යමු සංසාරේ එක්වීලා 
හුස්මක රස්නේ දැනෙනා තරමට ලන් වීලා 
හිත් අරණේ ආදරේ රකින්නම් කැප වීලා 
භවයක් ගානේ අපි අපේම වී ඉපදීලා 

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Me Pem Pare Song Lyrics - මේ පෙම් පාරේ ගීතයේ පද පෙළ Me Pem Pare Song Lyrics - මේ පෙම් පාරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 22, 2021 Rating: 5

0 comments:

Post a Comment