සිත් සුවපත් වන - සීතකන්ද අරණ්‍ය සේනාසනය ☸️🙏😇 (Sithakanda Aranya Senasanaya)

සිත් සුවපත් වන - සීතකන්ද අරණ්‍ය සේනාසනය ☸️🙏😇 (Sithakanda Aranya Senasanaya) - Your Choice Way

අද අපි කතා කරන්න යන්නේ මොණරාගල තියෙන තවත් සුවිශේෂි ආරණ්‍ය සේනාසනයක් ගැන..

මොණරාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මොණරාගල ග්‍රාම නිලධාරී වසමට අයත් සීතාකන්ද ආරණ්‍ය සේනාසනයේ ඉතිහාසය අනුරාධපුර මුල් අවධිය තෙක් දිවයනවා...

මොණරාගල නගර මධ්‍යයේ මොණරාගල ඔරලෝසු කණුවෙන් දකුණු පස පිහිටි කුමාරදොළවත්ත මාර්ගයේ කි.මි. 01 පමණ ගමන්කොට මෙම ආරණ්‍යයට යන්න පුලුවන්...

ගල් පර්වත හා පඩිපෙළවල් මතින් විහාරයට ප්‍රවේශ විය යුතු අතර විශාල ලෙනක් මෙහි වෙනවා.. 

ඒ තුළ ප්‍රධාන ආවාසගෙය පිහිටා තිබෙනවා..

කැටයම් රහිත මුරගල්, ගල්කණු, කැටයම් රහිත සදකඩපහණක්, කවන්ධ හුණූගලින් කල හිටි බුදු පිළිම දෙකක අවශේෂ සහ මැටි නිර්මාණ කිහිපයක් දක්නට ලැබෙනවා..

සාමාන්‍යයෙන් අපි දකින ආරන්‍ය සේනාසන වලට වඩා හරිම සරල ලස්සන විදිහටයි මේ පින්බිම තියෙන්නේ..

නුවන් මැදවත්තගේ ලිපිය ඇසුරින්

පින්තූර ඌව වෙල්ලස විහාර වංශය fb පිටුවෙන් 📸🙏 - Travel for Education

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
සිත් සුවපත් වන - සීතකන්ද අරණ්‍ය සේනාසනය ☸️🙏😇 (Sithakanda Aranya Senasanaya) සිත් සුවපත් වන - සීතකන්ද අරණ්‍ය සේනාසනය ☸️🙏😇 (Sithakanda Aranya Senasanaya) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 10, 2021 Rating: 5

0 comments:

Post a Comment