Sapak Gamutha Song Lyrics - සැපක් ගමුත ගීතයේ පද පෙළ

Sapak Gamutha Song Lyrics - සැපක් ගමුත ගීතයේ පද පෙළ
Song Title : Sapak Gamutha (සැපක් ගමුත)
Artiste : Spade Squad
Music : Shenal Maddumage
Lyrics : Mura
Rap : Raveen Balasooriya
Directed by Ravindu Abeyrathna
Editor & Colorist : Kasun Kavinda Studios
Main Sponsor : Nuwan Madusanka
Special Thanks : Rajakiya Panditha Ven .Siyambalape Sumangala Thero 
Kolaba : Ranga Kulasekara , Old Gate | Manoj Sajeewan, SALON LOOKS , Gihan G3 Production, Sameera linsny (Italy)


සැපක් ගමුත

සද්දේ දාලා බැස්සේ කොල්ලෝනෙ ගමෙනේ
සගක් දැලා STYLE නේ අපි යන්නේ මස්සිනේ
පාරේ යන්නේ නැනේ කෙල්ලෝ ජෝක් කරන්නේ
ඉන්නෙ දෙන්නේ නැනේ
ඇති කෙල්ලෙක් 
මේ පුරුෂ හින්සනේ

සැපක් ගමුත...

අනේ අම්මෝ එපා
ප්‍රේමේ නැතුව දිවියේ සැප කනෙනේ
එතකොට IMO එපා මිතුරේ FB හොදයි නේ
බොම්බයි මොටයි අලේ මුලින් රහයි නේ
පසුදා වාත ගැටළු දෙනකොට ඇරෙයි වක්කඩේ

සැපතේ විපතේ කියා අපේ මිතුදම් අපතේ නොයා
බොක්කට බොක්ක වෙලා ඉන්නේ යාලුවේ
TRAVELING LIFE කියා කලකදී අපි වටේ ගියා
අද LOCK DOWN වෙලා ඉන්නේ පලුවේ

ලැසිගමන වාසි
තොල් දෙක පැණි දෝසි දෝසි
දෙවගනක වුනත් කෙල්ලොනේ හෙන
මරසි මරසි...
රට කලා වතුර බීපු නාරි
කපටි කපටී...
රස වින්ද පවට කර ගහන්න බැනේ
කන්ඩේම් වන්දි

සැපක් ගමුත...

අනේ අම්මෝ එපා
ප්‍රේමේ නැතුව දිවියේ සැප කනෙනේ
එතකොට IMO එපා මිතුරේ FB හොදයි නේ
බොම්බයි මොටයි අලේ මුලින් රහයි නේ
පසුදා වාත ගැටළු දෙනකොට ඇරෙයි වක්කඩේ

බදෙන වරදේ ගෙවන්නේ නෑ මං දිවිය අදුරේ
හොදට යන්නේ තියෙද්දී යන්නේ මොකටද බං අතුරෙන්
WHATSAPP ද IMO ද
ෆන් එක ගමුද
අහන්නේ කොදුරෙන්
වැඩක් නෑ කුඹුරෙන්
හන්නේ එකක් ආපුදෙන් බේරෙන්නේ ගොදුරෙන්
බ්‍රහ්ම චාරි පතා ගෑණු නොපතා
ගැලෙවෙන්න බැරි යක්කුන්ට හපා
යන්න ඕනේ කපා ආතල් නොතපා
මග යන්න වනු ගතකි වඩා
වන්ක මුණු වන්ක ගිරිය
වන්ක කොල්ලෝ ගන්නේ පිළිය
සැපට කැපම දෙව දරුව කපටි කෙල්ලෝ අපට කිළිය

සැපක් ගමුත...

අනේ අම්මෝ එපා
ප්‍රේමේ නැතුව දිවියේ සැප කනෙනේ
එතකොට IMO එපා මිතුරේ FB හොදයි නේ
බොම්බයි මොටයි අලේ මුලින් රහයි නේ
පසුදා වාත ගැටළු දෙනකොට ඇරෙයි වක්කඩේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sapak Gamutha Song Lyrics - සැපක් ගමුත ගීතයේ පද පෙළ Sapak Gamutha Song Lyrics - සැපක් ගමුත ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 03, 2021 Rating: 5

0 comments:

Post a Comment