Sandath Irath Nathi Song Lyrics - සඳත් ඉරත් නැති ගීතයේ පද පෙළ

Sandath Irath Nathi Song Lyrics - සඳත් ඉරත් නැති ගීතයේ පද පෙළ
Song Title : Sandath Irath Nathi (සඳත් ඉරත් නැති)
ගායනය : වික්ටර් රත්නායක
සංගීතය : වික්ටර් රත්නායක
ගී පද : ප්‍රේමකීර්ති ද අල්විස්


සඳත් ඉරත් නැති - තරුත් වැසී ඇති
වනන්තරේ නැත තනියක්...
ඔබත් මමත් ඇති - මටත් ඔබත් ඇති
මිනිස්පුරේ ඇයි තනියක්...//

ගලා ගලායන ගඟේ පිරී දිය
ඇලේ දොලේ ඇසුරට වී
සිනාසිසි වන පෙතේ හිදී
රස දිදි රුවන් තුඩ ඇතිරී...

සඳත් ඉරත් නැති - තරුත් වැසී ඇති
වනන්තරේ නැත තනියක්...
ඔබත් මමත් ඇති - මටත් ඔබත් ඇති
මිනිස්පුරේ ඇයි තනියක්...//

‍සොබා දමේ දැඩි සිහිල් නිසංසල
සුවේ විදි ‍ලොව සිතුසේ...
ඔබේ මගේ රැල බෙදී බිදීයන
සුළං කැරැල්ලේ දුකසේ...

සඳත් ඉරත් නැති - තරුත් වැසී ඇති
වනන්තරේ නැත තනියක්...
ඔබත් මමත් ඇති - මටත් ඔබත් ඇති
මිනිස්පුරේ ඇයි තනියක්...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sandath Irath Nathi Song Lyrics - සඳත් ඉරත් නැති ගීතයේ පද පෙළ Sandath Irath Nathi Song Lyrics - සඳත් ඉරත් නැති ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 07, 2021 Rating: 5

0 comments:

Post a Comment