Arunalu Pathirena Song Lyrics - අරුණළු පැතිරෙන‍ ගීතයේ පද පෙළ

Arunalu Pathirena Song Lyrics - අරුණළු පැතිරෙන‍ ගීතයේ පද පෙළ
Song Title : Arunalu Pathirena (අරුණළු පැතිරෙන‍)
ගායනය : වික්ටර් රත්නායක
සංගීතය : වික්ටර් රත්නායක
ගී පද : ප්‍රේමකීර්ති ද අල්විස්


අරුණළු පැතිරෙන‍ හිමිදිරි යාමේ
සිතුවිලි පව්වේ පෙරදිග අහසේ
හිමියනි මම බුදුරැස් දැක ගත්තෙමි...
හිමියනි මම බුදුරැස් දැක ගත්තෙමි...

කළුවර ගොමුකොට ගිමන් දවන මඟ
ගමන් කලෙමි දුර සසර පුරා...//
පස්කම් සම්පත් එක්තැන් කරගෙන
ගමන්කලෙමි දුර සසර පුරා

අරුණළු පැතිරෙන‍ හිමිදිරි යාමේ
සිතුවිලි පව්වේ පෙරදිග අහසේ
හිමියනි මම බුදුරැස් දැක ගත්තෙමි...
හිමියනි මම බුදුරැස් දැක ගත්තෙමි...//

මහ කරුණාවේ සිහිල ගලා එන
බුදු හිමියනි ඔබේ නෙත් දහරේ...//
නැහැවෙමි සසරෙහි කෙලෙස් මුදා හැර
බුදු හිමියනි ඔබේ නෙත් දහරේ

අරුණළු පැතිරෙන‍ හිමිදිරි යාමේ
සිතුවිලි පව්වේ පෙරදිග අහසේ
හිමියනි මම බුදුරැස් දැක ගත්තෙමි...
හිමියනි මම බුදුරැස් දැක ගත්තෙමි...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Arunalu Pathirena Song Lyrics - අරුණළු පැතිරෙන‍ ගීතයේ පද පෙළ Arunalu Pathirena Song Lyrics - අරුණළු පැතිරෙන‍ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 07, 2021 Rating: 5

0 comments:

Post a Comment