Riduna Nam Song Lyrics - රිදුනා නම් ගීතයේ පද පෙළ

Riduna Nam Song Lyrics - රිදුනා නම් ගීතයේ පද පෙළ
Song Title : Riduna Nam (රිදුනා නම්)
Artiste : Kanishka Akmeemana
Melody : Dinesh Gamage @Dinesh Gamage 
Lyrics : Sajith Akmeemana
Music , Mixed & Mastered : Kanishka Akmeemana
Guitars : Prakash Ranasinghe 
Flute : Thushara Wedage 
Additional Groove Enhancements : Kavishka Dombawela (K2) 
Script & Director : Sajith Akmeemana @ PAPA Films 
DOP : by NEVERLAND
Editor & Poster Designed : Nishan B 
Colorist : Yashoda Dhanupama
Production Manager : Diluka Samarakoon
MUA : Rish Dev 
Cast : Dhanushka Dias & Yashoda Rasaduni 
Classic Car by Pubu Rathnapala


රිදුනා නම් හිත රිදුනා නම්
මම සමා අයදී…
ඔබ තරම් මට ඔබ තරම්
ආදරේ නොකරාවී…

වස්සානේ ගෙන ආපු හීනේ
ඔබ මාගේ හැම හුස්මවේ…
සංසාරෙ හමුවන්න ආයේ
මං පැතුවෙ ඔබ විතරනේ…

රිදුනා නම් හිත රිදුනා නම්
මම සමා අයදී…

ඉකි බිඳින ආදරය මාගේ
ඔබ සොයා එන්නේමි ආයේ
හිත හදපු ආලේ…නුඹ මගෙම ලෝකේ
කඳුලු ඇයිද මේ දෑසේ…
ආදරෙයි ආදරෙයි ආදරෙයිනෙ මා…

වස්සානේ ගෙන ආපු හීනේ
ඔබ මාගේ හැම හුස්මවේ…
සංසාරෙ හමුවන්න ආයේ
මං පැතුවෙ ඔබ විතරනේ…

උණුහුමේ දළුලන්න ප්‍රේමේ
ඉඩ දෙන්න මට වෙන්න ඔබගේ
නිදි බින්ඳ කාලේ… තරු ගැන්න යාමේ
නිහඬ ඇයිද මේ දෑසේ…
ආදරෙයි ආදරෙයි ආදරෙයිනෙ මා

වස්සානේ ගෙන ආපු හීනේ
ඔබ මාගේ හැම හුස්මවේ…
සංසාරෙ හමුවන්න ආයේ
මං පැතුවෙ ඔබ විතරනේ…

වස්සානේ ගෙන ආපු හීනේ
ඔබ මාගේ හැම හුස්මවේ…
සංසාරෙ හමුවන්න ආයේ
මං පැතුවෙ ඔබ විතරනේ…

රිදුනා නම් හිත රිදුනා නම්
මම සමා අයදී…

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Riduna Nam Song Lyrics - රිදුනා නම් ගීතයේ පද පෙළ Riduna Nam Song Lyrics - රිදුනා නම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 01, 2021 Rating: 5

0 comments:

Post a Comment