Issara Senehasa Song Lyrics - ඉස්සර සෙනෙහස ගීතයේ පද පෙළ

Issara Senehasa Song Lyrics - ඉස්සර සෙනෙහස ගීතයේ පද පෙළ
Song Title : Issara Senehasa (ඉස්සර සෙනෙහස)
ගායනය : නාමල් උඩුගම
සංගීතය : ජයසිරි අමරසේකර
ගී පද : ලලිත් වසන්ත


ඉස්සර සෙනෙහස තිස්සෙම හදතුල
මැවි මැවි රිද්දනවා
ඇස් දෙක වස්සන කඳුළැලි දුටුවම
ඔබ මට හිනැහෙනවා //

සුවඳක් දැනුණත් තවමත් ආසයි
පණ මෙන් පිදු හින්දා
මගේ අහිංසක හිත තැලුවත් නෑ
තරහක් මට දැනිලා

ඉස්සර සෙනෙහස තිස්සෙම හදතුල
මැවි මැවි රිද්දනවා
ඇස් දෙක වස්සන කඳුළැලි දුටුවම
ඔබ මට හිනැහෙනවා

දම් පැහැ ගවුමයි රතුමල් කුඩයයි
තාමත් තියෙනවද
එපා වුණත් මා එපා දවන්නට
ඒ ආදර තිළිණ

ඉස්සර සෙනෙහස තිස්සෙම හදතුල
මැවි මැවි රිද්දනවා
ඇස් දෙක වස්සන කඳුළැලි දුටුවම
ඔබ මට හිනැහෙනවා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Issara Senehasa Song Lyrics - ඉස්සර සෙනෙහස ගීතයේ පද පෙළ Issara Senehasa Song Lyrics - ඉස්සර සෙනෙහස ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 02, 2021 Rating: 5

0 comments:

Post a Comment