Panamure Ath Raja Song Lyrics - පනාමුරේ ඇත් රාජා ගීතයේ පද පෙළ

Panamure Ath Raja Song Lyrics - පනාමුරේ ඇත් රාජා ගීතයේ පද පෙළ
Song Title : Panamure Ath Raja (පනාමුරේ ඇත් රාජා)
පද මාලාව සහ ගායනය : සුගතපාල මලලසේකර
තනුව : නෞෂාද් අලි


පනාමුරේ පනාමුරේ
පනාමුරේ ඇත් රාජා
පනාමුරේ ඇත් රාජා ....//

අභීත නද පා හස්ති රාජා ඒ //
කළේ සටන් පා තේජා
පනාමුරේ ඇත් රාජා

සොහොයුරු කැල සොයනා වූ නිදහස
සඳහා පණ දුන් ආලේනී ...//

ජාතිය උදෙසා ජීවේ පුදලා
ජාතිය උදෙසා ජීවේ පුදලා

සිහි වේ සිහි වේ
නාමෙ ඔබගේ
කළේ සටන් පා තේජා ...//
පනාමුරේ ඇත් රාජා

පනාමුරේ පනාමුරේ
පනාමුරේ ඇත් රාජා
පනාමුරේ ඇත් රාජා

තිරිසන් භවයේ උපනත් ඔබ ගේ (හෝ....

තිරිසන් භවයේ උපනත් ඔබ ගේ
සැම දා සිහිවේ එඩිතර භාවේ

රුදු මිනිසා ගේ එ් වෙඩි පහරින්
එඩි පා ළය දී ගියේ ද සුරලෝ
පනාමුරේ කැළයේ දී
එඩි පා ළය දී ගියේ ද සුරලෝ
පනාමුරේ කැළයේ දී
පනාමුරේ ඇත් රාජා

පනාමුරේ පනාමුරේ
පනාමුරේ ඇත් රාජා
පනාමුරේ ඇත් රාජා

මේ ගීය සඳහා තනුව උපුටා ගැණුනේ 1948 දී භාරතයේ තිරගතවූ Anokhi Ada චිත්‍රපටියට සුරේන්ද්‍ර නාත් ගායනා කළ "Jale Na Kyo Parwana" යන ගීයෙනි.

ලොවම හඬවා අලි නිදහස රැකදුන් පනාමුරේ ඇත් රැජිණ ගැන කතාව මෙතනින් බලන්න.

1950 අගෝස්තු මස 5 වන දින රාත්‍රී නාවික හමුදා තුවක්කුකරුවෙකු වූ සෑම් කදිරගාමර් නැමැත්තා මගින් මෙම අභීත කෙණර වෙඩි තබා මරා දමනු ලැබීය. ඒ මොහොත තෙක් තම වර්ගයාගේ නිහස වෙනුවෙන් සටන් වැදි අති උදාර මේ සත්වයා ගෞරවයෙන් සිහිපත් කරන්නේ, මෙම අගෝස්තු මසට ඇය දිවි පුදා වසර 71 ක් පිරීම මතකයට නගමිණි.

111

හින්දි ගීතය


Jale naa kyo jale naa kyo
Jale naa kyo paravaanaa
Jale naa kyo paravaanaa

Jale naa kyo jale naa kyo
Jale naa kyo paravaanaa
Jale naa kyo paravaanaa
Shamaa dikhaakar husn ke jalave
Shamaa dikhaakar husn ke jalave
Banaa ke jab deewana
Jale naa kyo paravaanaa

Dil ki lagi kaa naam hai ulfat
Dil ki lagi kaa naam ulfat hai
Dil ki lagi kaa naam hai ulfat
Dil ki lagi kaa naam ulfat hai
Aur ulfat kaa hai ye matalab
Aur ulfat kaa hai ye matalab

Chupake chupake dheere dheere
Hans hans ke jal jaanaa
Chupake chupake dheere dheere
Hans hans ke jal jaanaa
Jale naa kyo paravaanaa

Jale naa kyo jale naa kyo
Jale naa kyo paravaanaa
Jale naa kyo paravaanaa
Jalanaa hai to phir jal jaaye, ho
Jalanaa hai to phir jal jaaye
Husn ke saanche mein dhal jaaye
Husn ke saanche mein dhal jaaye

Ishq mein dono ek hai ab to
Jeena yaa mar jaana
Ishq mein dono ek hai ab to
Jeena yaa mar jaana
Jale naa kyo paravaanaa
Shamaa dikhaakar husn ke jalave
Shamaa dikhaakar husn ke jalave
Banaa ke jab deewana
Jale naa kyo paravaanaa

जले ना क्यों जले ना क्यों
जले ना क्यों परवाना
जले ना क्यों परवाना

जले ना क्यों जले ना क्यों
जले ना क्यों परवाना
जले ना क्यों परवाना
शामा दिखाकर हुस्न के जलवे
शामा दिखाकर हुस्न के जलवे
बना के जब दीवाना
जले ना क्यों परवाना

दिल की लगी का नाम है उल्फत
दिल की लगी का नाम उल्फ़त है
दिल की लगी का नाम है उल्फत
दिल की लगी का नाम उल्फ़त है
और उल्फ़त का है ये मतलब
और उल्फ़त का है ये मतलब

चुपके चुपके धीरे धीरे
हंस हंस के जल जाना
चुपके चुपके धीरे धीरे
हंस हंस के जल जाना
जले ना क्यों परवाना

जले ना क्यों जले ना क्यों
जले ना क्यों परवाना
जले ना क्यों परवाना
जलाना है तो फिर जल जाए
जलाना है तो फिर जल जाए
हुस्न के सांचे में ढल जाए
हुस्न के सांचे में ढल जाए

इश्क़ में दोनों एक है अब तो
जीना या मर जाना
इश्क़ में दोनों एक है अब तो
जीना या मर जाना
जले ना क्यों परवाना
शामा दिखाकर हुस्न के जलवे
शामा दिखाकर हुस्न के जलवे
बना के जब दीवाना
जले ना क्यों परवाना

Singer : Surendra Nath
Lyricist : Anjum Pilibhiti
Composer : Naushad Ali
Movie : Anokhi Ada (1948)
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Panamure Ath Raja Song Lyrics - පනාමුරේ ඇත් රාජා ගීතයේ පද පෙළ Panamure Ath Raja Song Lyrics - පනාමුරේ ඇත් රාජා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 04, 2021 Rating: 5

0 comments:

Post a Comment