Atha Dilisena Hiru Sandu Rantharu Song Lyrics - ඈත දිලිසෙන හිරු සඳු රන්තරු ගීතයේ පද පෙළ

Atha Dilisena Hiru Sandu Rantharu Song Lyrics - ඈත දිලිසෙන හිරු සඳු රන්තරු ගීතයේ පද පෙළ
Song Title : Atha Dilisena Hiru Sandu Rantharu (ඈත දිලිසෙන හිරු සඳු රන්තරු)
ගායනය : එච්.ආර් ජෝතිපාල සහ ඇන්ජලින් ගුණතිලක
පද : කරුණාරත්න අබේසේකර
තනුව : එස්.ඩී. බර්මන්
චිත්‍රපටිය : අභිරහස 1971


හෝ... හෝ හෝහෝ හෝ හෝ හෝ

ඈත දිලිසෙන හිරු සඳු රන්තරු
රහසේ කීවා මට ඔබ ගැන තොරතුරු
මගෙ නෙත් යුග මතු පියවෙන තුරු
ආදරෙයි මා ආදරෙයි
ආදරෙයි මා ආදරෙයි

ඈත දිලිසෙන හිරු සඳු රන්තරු
රහසේ කීවා මට ඔබ ගැන තොරතුරු
මගෙ නෙත් යුග මතු පියවෙන තුරු
ආදරෙයි මා ආදරෙයි
ආදරෙයි මා ආදරෙයි

ළා තණ නිල්ලේ
පිණි කඳුළැල්ලේ
මා ඔබ දුටුවේ
ප්‍රේම ලෝකේ
ළා තණ නිල්ලේ පිණි කඳුළැල්ලේ
මා ඔබ දුටුවේ ප්‍රේම ලෝකේ
දෑස දෑසක් සොයා තනි වූ දිනේදි

ඈත දිලිසෙන හිරු සඳු රන්තරු
රහසේ කීවා මට ඔබ ගැන තොරතුරු
මගෙ නෙත් යුග මතු පියවෙන තුරු
ආදරෙයි මා ආදරෙයි
ආදරෙයි මා ආදරෙයි

මධු සඳ රැල්ලේ
සතුටු සඳැල්ලේ
වාසනාවේ
අමිල උදාවේ
මධු සඳ රැල්ලේ සතුටු සඳැල්ලේ
වාසනාවේ අමිල උදාවේ
සීත සුළඟේ වෙලී මතු හමුවුණාවේ

ඈත දිලිසෙන හිරු සඳු රන්තරු
රහසේ කීවා මට ඔබ ගැන තොරතුරු
මගෙ නෙත් යුග මතු පියවෙන තුරු
ආදරෙයි මා ආදරෙයි
ආදරෙයි මා ආදරෙයි

ඈත දිලිසෙන හිරු සඳු රන්තරු
රහසේ කීවා මට ඔබ ගැන තොරතුරු
මගෙ නෙත් යුග මතු පියවෙන තුරු
ආදරෙයි මා ආදරෙයි
ආදරෙයි මා ආදරෙයි
ආදරෙයි මා ආදරෙයි
ආදරෙයි මා ආදරෙයි
ආදරෙයි මා ආදරෙයි

දර්ශන තල වල රඟපෑවා : විජය කුමාරතුංග සමග ස්වර්ණා කහවිට

අභිරහස චිත්‍රපටියේ ගීතයේ රූප රාමු.ගීයේ රූප රාමු ඉතා දුර්වලය. මෙහි වීඩියෝවේ බිඳ වැටීම් බොහෝය.


හින්දි චිත්‍රපටියේ ගීතය

Mere sapnon ki rani kab aayegi tu
Aayi rut mastaani kab aayegi tu
Beeti jaaye zindagaani kab aayegi tu
Chali aa, tu chali aa

Mere sapnon ki rani kab aayegi tu
Aayi rut mastaani kab aayegi tu
Beeti jaaye zindagaani kab aayegi tu
Chali aa, haan tu chali aa

Pyaar ki galiyaan, baagon ki kaliyaan
Sab rang raliyaan poochh rahi hain
Pyaar ki galiyaan, baagon ki kaliyaan
Sab rang raliyaan poochh rahi hain
Geet panghat pe kis din gaayegi tu

Mere sapnon ki rani kab aayegi tu
Aayi rut mastaani kab aayegi tu
Beeti jaaye zindagaani kab aayegi tu
Chali aa, tu chali aa

Phool si khilke, paas aa dil ke
Door se milke chain na aaye
Phool si khilke, paas aa dil ke
Door se milke chain na aaye
Aur kab tak mujhe tadpaayegi tu

Mere sapnon ki rani kab aayegi tu
Aayi rut mastaani kab aayegi tu
Beeti jaaye zindagaani kab aayegi tu
Chali aa, tu chali aa

Kya hai bharosa aashiq dil ka
Aur kisi pe yeh aa jaaye
Kya hai bharosa aashiq dil ka
Aur kisi pe yeh aa jaaye
Aa gaya to bahut pachtaayegi tu

Mere sapnon ki rani kab aayegi tu
Aayi rut mastaani kab aayegi tu
Beeti jaaye zindagaani kab aayegi tu
Chali aa, haan tu chali aa

Chali aa, tu chali aa
Chali aa, haan tu chali aa

मेरे सपनों की रानी
कब आयेगी तू
आयी रुत मस्तानी
कब आयेगी तू
बीती जाए जिंदगानी
कब आयेगी तू
चली आ, तू चली आ

प्यार की गलियाँ
बागों की कलियाँ
सब रंग रलियाँ
पूछ रही हैं

प्यार की गलियाँ
बागों की कलियाँ
सब रंग रलियाँ
पूछ रही हैं
गीत पनघट पे
किस दिन गायेगी तू

मेरे सपनों की रानी
कब आयेगी तू
आयी रुत मस्तानी
कब आयेगी तू
बीती जाए जिंदगानी
कब आयेगी तू
चली आ, तू चली आ

फूल सी खिल के
पास आ दिल के
दूर से मिल के
चैन ना आये

फूल सी खिल के
पास आ दिल के
दूर से मिल के
चैन ना आये
और कब तक
मुझे तड़पायेगी तू

मेरे सपनों की रानी
कब आयेगी तू
आयी रुत मस्तानी
कब आयेगी तू
बीती जाए जिंदगानी
कब आयेगी तू
चली आ
तू चली आ

क्या है भरोसा
आशिक दिल का
और किसी पे ये आ जाए

क्या है भरोसा
आशिक दिल का
और किसी पे ये आ जाए
आ गया तो
बहोत पछताएगी तू

मेरे सपनों की रानी
कब आयेगी तू
आयी रुत मस्तानी
कब आयेगी तू
बीती जाए जिंदगानी
कब आयेगी तू
चली आ, तू चली आ

चली आ, तू चली आ
चली आ, आ तू चली आ

Singers - Kishore Kumar
Lyricist - Anand Bakshi
Composer - Sachin Dev Burman
Movie - Aradhana (1969)

මෙම ගීය සඳහා දර්ශන තල තෝරාගෙන තිබුණේ, හිමාල කඳු පාමුල (බටහිර බෙන්ගාලයේ) Darjeeling නගරය ආශ්‍රිතවයි. Mere sapnon ki rani ගීයේ රූප රාමු වල ඔබ දකින දුම්රිය මාර්ගය තනා නිමකොට ඇත්තේ 1881 වසරේදීයි. පටු දුම්රිය මඟක් වන මෙය අදටත් Darjeeling නගරයට අලංකාරයකි. Darjeeling Himalayan Railway නමින් හැඳින්වෙන එය වඩාත් ප්‍රසිද්ධ “Toy Train” යන නමිනි.

Mere sapnon ki rani ගීය රූපගතකිරීම සඳහා රාජේෂ් ඛන්නා සහ ශර්මිලා තාගෝර් එකට ගෙන්වා ගැනීමට දින වෙන්කරවා ගැනීමේ අපොහොසත් වූ චිත්‍රපටියේ අධ්‍යක්ෂ ශක්ති සාමාන්තා, රාජේෂ් ඛන්නා පෙනී සිටින රූප රාමු වෙනමත්, ශර්මිලා තාගෝර් පෙනී සටින රූප රාමු වෙනමත් කැමරාවට ගැනීම සිදු කළේය. ශර්මිලා තාගෝර් පෙනී සිටි රූප රාමු, මුම්බායි හී චිත්‍රාගාරයක් තුළ තැණූ පටු දුම්රිය මාර්ගයක් උපයෝගී කර ගන්නා ලද දර්ශනයන්ය.

"ආරාධනා" චිත්‍රපටිය බෙන්ගාලි බසින් දෙබස් කවා එනමින් ම නිෂ්පාදනයක් සිදුවූ අතර, සමගාමීව ප්‍රද්ශනය විය. එම බෙන්ගාලි පිටපතේ අනුරූප ගීය "Mor Shopner Shathi" නම් වේ.

බෙන්ගාලි ගීය


মোর স্বপ্নেরই সাথী তুমি কাছে এসো
আজ ঋতু ফাল্গুনে তবু দূরে থাকো
বৃথা যায় দিন, জানি তুমি আসো নাকো
এসো গো, এসো গো
মোর স্বপ্নেরই সাথী তুমি কাছে এসো
আজ ঋতু ফাল্গুনে তবু দূরে থাকো
বৃথা যায় দিন, জানি তুমি আসো নাকো
এসো গো, এসো গো

ভালো তো লাগে না, মন তো জাগে না
সব রঙ হারিয়ে ফুল ঝরে যায়
ভালো তো লাগে না, মন তো জাগে না
সব রঙ হারিয়ে ফুল ঝরে যায়
কেন লজ্জাতে শুধু তুমি মুখ ঢাকো

মোর স্বপ্নেরই সাথী তুমি কাছে এসো
আজ ঋতু ফাল্গুনে তবু দূরে থাকো
বৃথা যায় দিন, জানি তুমি আসো নাকো
এসো গো এসো গো

ভীরু দৃষ্টি, মরি কি সৃষ্টি, লাগে যে মিষ্টি
এসো গো কাছে
ভীরু দৃষ্টি, মরি কি সৃষ্টি, লাগে যে মিষ্টি
এসো গো কাছে
দেখা তুমি দিয়ে মিছে মন রাখো

মোর স্বপ্নেরই সাথী তুমি কাছে এসো
আজ ঋতু ফাল্গুনে তবু দূরে থাকো
বৃথা যায় দিন, জানি তুমি আসো নাকো
এসো গো এসো গো

কেন হায় বলো না, করো এ ছলনা
শুধু শরমে থাকো সরে
কেন হায় বলো না, করো এ ছলনা
শুধু শরমে থাকো সরে
মুখের ও ছবি তুমি মোর চোখে আঁকো

মোর স্বপ্নেরই সাথী তুমি কাছে এসো
আজ ঋতু ফাল্গুনে তবু দূরে থাকো
বৃথা যায় দিন, জানি তুমি আসো নাকো
এসো গো, এসো গো
এসো গো, এসো গো
এসো গো, এসো গো
এসো গো, এসো গো 

mor swapneroi saathi tumi kache eso
aaj rutu phalgun tabu dure thako
vrutha ya din jaani tumi aaso nako
eso go eso go

mor swapneroi saathi tumi kache eso
aaj rutu phalgun tabu dure thako
vrutha ya din jaani tumi aaso nako
eso go eso go

bhalo to lag na mana to jag na
sab rang harie phul jhar ya
bhalo to lag na mana to jag na
sab rang harie phul jhar ya
ken lajjate shudhu tumi mukh dhako

mor swapneroi saathi tumi kache eso
aaj rutu phalgun tabu dure thako
vrutha ya din jaani tumi aaso nako
eso go eso go

bhiru drushti mari ki srushti lag ye mishti
eso go kache
bhiru drushti mari ki srushti lag ye mishti
eso go kache
dekha tumi die miche mana rakho

mor swapneroi saathi tumi kache eso
aaj rutu phalgun tabu dure thako
vrutha ya din jaani tumi aaso nako
eso go eso go

ken haye balo na karo e chhalana
shudhu sharm thako sar
ken haye balo na karo e chhalana
shudhu sharm thako sar
mukher o chhabi tumi mor chokhe anco

mor swapneroi saathi tumi kache eso
aaj rutu phalgun tabu dure thako
vrutha ya din jaani tumi aaso nako
eso go eso go
eso go eso go
eso go eso go
eso go eso go

Singer : Kishore Kumar
Lyricist : Gouri Prasanna Majumdar
Composer : Sachin Dev Burman
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Atha Dilisena Hiru Sandu Rantharu Song Lyrics - ඈත දිලිසෙන හිරු සඳු රන්තරු ගීතයේ පද පෙළ Atha Dilisena Hiru Sandu Rantharu Song Lyrics - ඈත දිලිසෙන හිරු සඳු රන්තරු ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 04, 2021 Rating: 5

0 comments:

Post a Comment