Kanden Kandata Song Lyrics - කන්දෙන් කන්දට ගීතයේ පද පෙළ

Kanden Kandata Song Lyrics - කන්දෙන් කන්දට ගීතයේ පද පෙළ

Kanden Kandata Song Lyrics - කන්දෙන් කන්දට ගීතයේ පද පෙළ
Song Title : Kanden Kandata (කන්දෙන් කන්දට)
ගායනය : එච්. ආර්. ජෝතිපාල සමග ශ්‍රීමතී තිලකරත්න
ගීත ප්‍රබන්ධය : ධර්මසිරි ගමගේ
තනුව : ඩබ්ලිව්. ඩී. අමරදේව
1975 දී තිරගත "තරංගා" චිත්‍රපටියේ ගීයකි.


කන්දෙන් කන්දට
ලන්දෙන් ලන්දට
මල් මුවරද රස
විසිරී යනවා
රංචු ගැසීලා පියා සළාලා
බමන බඹර කැල
රොනට ඇදෙනවා

කන්දෙන් කන්දට
ලන්දෙන් ලන්දට
මල් මුවරද රස
විසිරී යනවා
රංචු ගැසීලා පියා සළාලා
බමන බඹර කැල
රොනට ඇදෙනවා

චන්දන මල් සිහිල උරා
කුන්ද සමන් පෙති අතුරා
චන්දන මල් සිහිල උරා
කුන්ද සමන් පෙති අතුරා

මන්දහාස මුව තවරා
සැනහී සැනහී
රංචු ගැසීලා පියා සළාලා
බමන බඹර කැල
රොනට ඇදෙනවා

කන්දෙන් කන්දට
ලන්දෙන් ලන්දට
මල් මුවරද රස
විසිරී යනවා
රංචු ගැසීලා පියා සළාලා
බමන බඹර කැල
රොනට ඇදෙනවා

නිල් ගිරිකුළු මතින් ඇදී
ඇල් ගඟුලැල් තරඟ දිදී
නිල් ගිරිකුළු මතින් ඇදී
ඇල් ගඟුලැල් තරඟ දිදී
ගතට සිතට සුවය දිදී

කන්දෙන් කන්දට
ලන්දෙන් ලන්දට
මල් මුවරද රස
විසිරී යනවා
රංචු ගැසීලා පියා සළාලා
බමන බඹර කැල
රොනට ඇදෙනවා

බමන බඹර කැල
රොනට ඇදෙනවා ...///

👇👇👇 Our android app(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kanden Kandata Song Lyrics - කන්දෙන් කන්දට ගීතයේ පද පෙළ Kanden Kandata Song Lyrics - කන්දෙන් කන්දට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 08, 2021 Rating: 5

0 comments:

Post a Comment