Kahamaliye Song Lyrics - කහමලියේ ගීතයේ පද පෙළ

Kahamaliye Song Lyrics - කහමලියේ ගීතයේ පද පෙළ
Song Title : Kahamaliye (කහමලියේ)
ගායනය : ලයනල් රන්වල
සංගීතය : ලයනල් රන්වල
ගී පද : සිසිර දිසානායක


කහමලියේ අන් අර කහමලියේ
අන් අර කහමලියේ අන් අර කහමලියේ
තරිකිට ගුගුද ගුදම් තරිකිට ගුගුද ගුදම්
තරිකිට ගුගුද ගුදම් තරිකිට ගුගුද ගුදම්

ආවේ කරකාරෙට ගන්නයි සෝඩි නගේ
බෝසේ සරු විදානෙකී මම බින්තැන්නෙ
බින්තැන්නේ බොල බින්තැන්නේ
බොල බින්තැන්නේ බොල බින්තැන්නේ
තෝත් නටාපිය මාත් නටන්නම්
විදානෙ රාළගෙ බින්තැන්නේ

පැහෙන ගොයමේ කහ පාට ගාන කහමලියා...
කහමලියා... ඕ...
ගෝල බාලොලියා
සිනහ කැකිර වගෙ කෝඩුකාර කහමලියා...
කහමලියා... ඕ...
බිංතැන්නට පෑහෙනා
බින්තැන්නේ බොල බින්තැන්නේ
බොල බින්තැන්නේ බොල බින්තැන්නේ
තෝත් නටාපිය මාත් නටන්නම්
විදානෙ රාළගෙ බින්තැන්නේ

කහමලියේ අන් අර කහමලියේ
අන් අර කහමලියේ අන් අර කහමලියේ
තරිකිට ගුගුද ගුදම් තරිකිට ගුගුද ගුදම්
තරිකිට ගුගුද ගුදම් තරිකිට ගුගුද ගුදම්

ආවේ කරකාරෙට ගන්නයි සෝඩි නගේ
බෝසේ සරු විදානෙකී මම බින්තැන්නෙ
බින්තැන්නේ බොල බින්තැන්නේ
බොල බින්තැන්නේ බොල බින්තැන්නේ
තෝත් නටාපිය මාත් නටන්නම්
විදානෙ රාළගෙ බින්තැන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kahamaliye Song Lyrics - කහමලියේ ගීතයේ පද පෙළ Kahamaliye Song Lyrics - කහමලියේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 22, 2021 Rating: 5

0 comments:

Post a Comment