Hina Hina Song Lyrics - හිනා හිනා ගීතයේ පද පෙළ

Hina Hina Song Lyrics - හිනා හිනා ගීතයේ පද පෙළ
Song Title : Hina Hina (හිනා හිනා)
Singing : Gypsies with Sunil Perera


හිනා හිනා හිනා හිනා වෙන්න හිනා
හිනා වෙන්න හිනා තරුණ වෙන්න හිනා
හිනා හිනා හිනා හිනා වෙන්න හිනා
කරදර ඉවත දමා පොඩ්ඩක් වෙන්න හිනා

කොළඹ හතේ ලොකු නෝනලා පාටි වලට යනවා
ඕප දූප කතා කරල මෙහෙම හිනා වෙනවා
හිනා හිනා හිනා හිනා වෙන්න හිනා

ලොකු ලොකු බිස්නස්කාරයො හවස එකතු වෙලා
ලාබ පාඩු කතා කරල මෙහෙම හිනා වෙනවා
හිනා හිනා හිනා හිනා වෙන්න හිනා

කබා කුරුත්තුව අඳිනවා කෙල්ලො ළඟදි ඉඳලා
සීයා කියයි හිනා යනවා විලාසිතා දැකලා
හිනා හිනා හිනා හිනා වෙන්න හිනා

අඟහරු ලෝකෙන් පැමිණි කුරුමිට්ටන් හිනා
පෙරළි පෙරළි උඩ පැන පැන
මෙහෙම වෙනවා හිනා
හිනා හිනා හිනා හිනා වෙන්න හිනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hina Hina Song Lyrics - හිනා හිනා ගීතයේ පද පෙළ Hina Hina Song Lyrics - හිනා හිනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 18, 2021 Rating: 5

0 comments:

Post a Comment