Hadu Suwadin (Amma) Song Lyrics - හාදු සුවඳින් (අම්මා) ගීතයේ පද පෙළ

Hadu Suwadin (Amma) Song Lyrics - හාදු සුවඳින් (අම්මා)  ගීතයේ පද පෙළ
Song Title : Hadu Suwadin (Amma) (හාදු සුවඳින් (අම්මා))
Artist : Manori Rathnayaka
Director : Saman Rathnayaka
Music : Shenal Maddumage
Lyrics : Kelum Dissanayake
Music Label : Desawana Music
Edit & Colour : Samantha Silva 
Dop : Saman Rathnayaka


හාදූ සුවඳින් විඳිමී ආදරේ
සාදූ කියමින් වඳිමී පා ඔබේ
ලෝ තුන්කල්හී උතුරාලූ සෙනේ
ඈ පිංවන්තයි මහමායා වගේ

කඳුල සුසුම සමඟින් පින්තාරු ජීවිතේ
එකම පැතුම දරුවන් සුරකීම ඒ හිතේ
අරුම පුදුම සෙනෙහෙන් මෘදු සුමුදු හදවතේ
පිපෙයි සුවඳ පියුමන් ඔබ යනෙන මාවතේ
මිහිමතේ හුස්ම වූ අම්මා රත්තරන්
හදවතේ ගැස්ම සේ ඉන්නවිට ලඟින්
බයක් නෑ හිතට ඒ ආදරේ තියෙනකන්

ඉරකි හඳකි තරුවකි ආලෝකයෙන් පිරී
හදති වදති දරුවන් ඈ නොමැරි මැරි මැරී
තෙදැති බලැති මිහිමත ලස්සනම රූ සිරී
වඳිති පුදති දෙවියොත් ඒ නමට හැරි හැරී
මිහිමතේ හුස්ම වූ අම්මා රත්තරන්
හදවතේ ගැස්ම සේ ඉන්නවිට ලඟින්
බයක් නෑ හිතට ඒ ආදරේ තියෙනකන්

හාදූ සුවඳින් විඳිමී ආදරේ
සාදූ කියමින් වඳිමී පා ඔබේ

හාදූ සුවඳින් විඳිමී ආදරේ
සාදූ කියමින් වඳිමී පා ඔබේ

ලෝ තුන්කල්හී උතුරාලූ සෙනේ
ඈ පිංවන්තයි මහමායා වගේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hadu Suwadin (Amma) Song Lyrics - හාදු සුවඳින් (අම්මා) ගීතයේ පද පෙළ Hadu Suwadin (Amma) Song Lyrics - හාදු සුවඳින් (අම්මා)  ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 11, 2021 Rating: 5

0 comments:

Post a Comment