Lassana Lokaye Song Lyrics - ලස්සන ලෝකයේ ගීතයේ පද පෙළ

Lassana Lokaye Song Lyrics - ලස්සන ලෝකයේ ගීතයේ පද පෙළ
Song Title : Lassana Lokaye (ලස්සන ලෝකයේ)
Singing : Gypsies with Sunil Perera


සිත සැනසුම දෙන්න සදා
තනි කම නොදැනෙන්න කියා
මහ බඹු මට මැව්ව එයා
හමුවෙනතුරු ඉන්නේ බලා

ඔබ ඉන්නේ කොහෙද කියා
මා සොයනවා ලෝකෙ පුරා
ඔබ දවසක ලැබෙන තුරා
යනවා ආදරේ සොයා

ලස්සන ලෝකයේ මට හිමි ආදරේ
සොයමී ජීවිතේ පාලු මකා
මල් මල් මාවතේ ආදර රන් ලඳේ
ඔබ ලැබෙනා තුරා මා ඉන්නම්

දුර ඈතද ඉන්නේ ඔයා
මේ ලඟමද ඉන්නේ බලා
මා ගයනා ගීය අසා
ඔබ එයිදෝ මාව සොයා

ඔබ ඉන්නේ කොහෙද කියා
මම සොයනවා ලෝකෙ පුරා
ඔබ දවසක ලැබෙන තුරා
යනවා ආදරේ සොයා

ලස්සන ලෝකයේ මට හිමි ආදරේ
සොයමී ජීවිතේ පාලු මකා
මල් මල් මාවතේ ආදර රන් ලඳේ
ඔබ ලැබෙනා තුරා මා ඉන්නම්

ලස්සන ලෝකයේ මට හිමි ආදරේ
සොයමී ජීවිතේ පාලු මකා
මල් මල් මාවතේ ආදර රන් ලඳේ
ඔබ ලැබෙනා තුරා මා ඉන්නම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Lassana Lokaye Song Lyrics - ලස්සන ලෝකයේ ගීතයේ පද පෙළ Lassana Lokaye Song Lyrics - ලස්සන ලෝකයේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 11, 2021 Rating: 5

0 comments:

Post a Comment