Your Choice Way

Lowe Sama Song Lyrics - ලොවේ සැමා ගීතයේ පද පෙළ

Lowe Sama Song Lyrics - ලොවේ සැමා ගීතයේ පද පෙළ
Song Title : Lowe Sama (ලොවේ සැමා)
Singing : Gypsies with Sunil Perera


ලොවේ සැමා එකම දැයේ දූදරුවන් වේවා
වාද නැතී බේද නැතී ලස්සන ලොව හෙට අපට උදා වේවා

මනුස්සකම් අහක දමා ජාතිවාදයෙන් උදම් අනා
සතුරු කමින් පිල් බෙදිලා මිනිසා මුලා වෙලා

ලොවේ සැමා එකම දැයේ දූදරුවන් වේවා
වාද නැතී බේද නැතී ලස්සන ලොව හෙට අපට උදා වේවා

වැටුණු කෙනෙකු හට නැගී සිටින්නට
අත දෙන්නට පැකිලෙන්න එපා
ඔහුගේ රට ජාතිය ආගම කුල
ගොත ගැන හොයන්නෙපා
සාමයේ ගීතිකා පතුරාලා මුළු ලෝ තලේ
එක යායේ… වාස වෙමු සැමදා එකට බැදී…

ලොවේ සැමා එකම දැයේ දූදරුවන් වේවා
වාද නැතී බේද නැතී ලස්සන ලොව හෙට අපට උදා වේවා
ලොවේ සැමා එකම දැයේ දූදරුවන් වේවා
වාද නැතී බේද නැතී ලස්සන ලොව හෙට අපට උදා වේවා
ලොවේ සැමා එකම දැයේ දූදරුවන් වේවා
වාද නැතී බේද නැතී ලස්සන ලොව හෙට අපට උදා වේවා
ලොවේ සැමා එකම දැයේ දූදරුවන් වේවා
වාද නැතී බේද නැතී ලස්සන ලොව හෙට අපට උදා වේවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Lowe Sama Song Lyrics - ලොවේ සැමා ගීතයේ පද පෙළ Lowe Sama Song Lyrics - ලොවේ සැමා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Saturday, September 11, 2021 Rating: 5

0 comments:

Post a Comment