ගජමන් නෝනගේ ගෙදර යමූ - ගජමන් වලව්ව ✍️🏛♥️🧓🏻 (Gajaman Walawwa)

ගජමන් නෝනගේ ගෙදර යමූ - ගජමන් වලව්ව ✍️🏛♥️🧓🏻 (Gajaman Walawwa) - Your Choice Way

අද අපි කතා කරන්න යන්නේ අග්‍රගණ්‍ය කවිකාරියකට සෙවණ දුන් ගජමන් වලව්වක් ගැන.. 

ඒ තමා ගජමන් නෝනගේ වලව්ව ගැන..

ගජමන් පරපුරේ අතීත සලකුණ වූයේ ගජමන් ආරච්චියී..

ගජමන් ආරච්චි කියන්නේ ගජමන් නෝනාගේ පියා ය. 

කොළඹ මිලාගිරියේ උපත ලබා මිලාගිරිය පල්ලියේ අධ්‍යාපනය ලැබූ ගජමන් නෝනා කහවත්තටත් එතැනින් මාතර වේරගම්පිටටත් සංක්‍රමණය වන්නේ තම පියාගේ රාජකාරී ගමන් නිසායී...

මේ වලව්ව තියෙන්නේ මාතර වේරගම්පිටයි...

මේ ආසන්නයේ ම වෙහෙරගම්පිට රජමහා විහාරය පිහිටා ඇත්තේ.. ගජමන් නෝනට මේ පන්සල ඇගේ ගමනය රුකුලක් වුණා කිව්වොත් නිවැරදි.

මාතර යුගයේ සුප්‍රකට කවිකාරියක වූ රුහුණේ විසූ දෝන ඉසබෙල් පෙරුමාල් කොර්නේලියා හෙවත් ගජමන් නෝනාගේ ජීවිතය වැඩි හරියක් ගෙවුනේ මේ වලව්වේ...

මේ වලව්ව ගැන කිව්වොත්. මේ වලව්ව තනි මහල් ගොඩනැගිල්ලක්...

සාමාන්‍යයෙන් වලව්වක් කිව්වම මහල් කීපයකින් යුතු විශාල රූපයක් මැවුණාට ගජමන් වලව්ව තනිමහලක වලව්වක්..

ඉදිරිපස විවෘත පෝටිකෝවක්..පල දෙකකින් යුතු වහලය සෙවිලි කොට ඇත්තේ පැරැණි සිංහල උළු වලින්..

දැනට පුරා විද්‍යා දෙපාර්තමේන්තුව භාරයේ තිබෙන මේ වලව්ව මේ වනවිට අලුත්වැඩියා කටයුතු ආදිය සිදු කෙරෙන්නෙ මාතර මහ නගර සභාව මඟින්...

1772 දී පමණ තමා ඔවුන් මේ නිවසට පැමිණ තිබෙන්නේ එතකොට ගජමන් නෝනාට වයස අවුරුදු 14ක් වගේ..

මේ නිවස බ්‍රිතාන්‍ය වාස්තුවිද්‍යා අංග ලක්ෂණ වලින් සමන්විත හරි අපූරු ගෙදරක්...

1814 වසරේ දෙසැම්බර් 15 වන දා ගජමන් නෝනා මිය යනතෙක් ජීවත් වුනේ මේ වලව්වේ.. 

මිය යනවිට ඇගේ වයස 57ක්..

මේ නිවස තුළ ඇය සතුට ගෙනදුන්නා වගේම ගොඩක් දුක දේවල් විදින්න වුනා..

ගජමන් නෝනාගේ ජිවිතයේ අවසාන කාලය ඉතා දුකින් තමා හිටියේ. සිය පියා සහ ස්වාමියාගේ මරණයෙන් පසුවත් ඈ දිගටම වාසය කරන්නේ මේ වලව්වේ...

ගජමන් නෝනා වැනි අග්‍රගණ්‍ය කිවිදිය මෙරට සිංහල සාහිත්‍යයට කල සේවය නම් අතී මහත්...

ඒ සේවයට අපි ඇයට ස්තුතියිවන්ත වෙනවා

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏 Travel for Education

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ගජමන් නෝනගේ ගෙදර යමූ - ගජමන් වලව්ව ✍️🏛♥️🧓🏻 (Gajaman Walawwa) ගජමන් නෝනගේ ගෙදර යමූ - ගජමන් වලව්ව ✍️🏛♥️🧓🏻 (Gajaman Walawwa) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 25, 2021 Rating: 5

0 comments:

Post a Comment