කලාගාරයක් බදු - දනකිරිගල රජ මහ විහාරය ☸️🙏🍃 (Danakirigala Raja Maha Viharaya)

කලාගාරයක් බදු - දනකිරිගල රජ මහ විහාරය ☸️🙏🍃 (Danakirigala Raja Maha Viharaya) - Your Choice Way
අද අපි කියන්නේ කලාගාරයක් බදු වූ දනකිරිගල රජ මහ විහාරය ගැන..

කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල ආසන්නයේ පිහිටි ඉතා පුරාණ විහාරයක් තමා මේක... 

'වද්දම්මන පව්ව' ලෙස අතීතයේ එම මහා පර්වතය හදුන්වා තිබෙනවා.. 

පූර්ව බ්‍රාහ්මීය අක්ශර සහිත සෙල්ලිපියකට අනුව මෙම පුණ්‍ය භූමිය දිගු ඉතිහාසයකට උරුමකම් කියන බව සනාථ වෙනවා.. 

බුදුරජාණන්වහන්සේගේ දෙවන ලංකා ගමනය දක්වා ඈත ඉතිහාසයට මෙම පුදබිමේ ඉතිහාස කතාව දිවෙනවා..

චුලෝදර රජු හා මහෝධර රජු අතර ඇති වු යුද්ධයේදී චුලෝදර රජතුමා සේනා සංවිධානය කල ස්ථානය මෙය බවට බොහෝදෙනාගේ අදහසයි..

ඒ වගේම  අනුරාධපුර යුගයේ වලගම්බා රජුගේ රාජ්‍ය අනුග්‍රහය මෙම පුදබිමට ලැබී ඇති බව කියවෙනවා...

මේ ලෙන් විහාරය ඇත්තටම කුඩා කලාගාරයක් වගෙයි කියන්න හේතුව තමා..

දනකිරිගල ලෙන් විහාරය මහනුවර යුගයේ සිතුවම් හා ප්‍රතිමා කලාවේ අද්විතිය ලක්ෂණ පෙන්නුම් කරන තැනක් නිසායී...

මකර තොරන තුනක් සහිතව හිදි බුද්ධ ප්‍රතිමා තෙනමක් ලෙන අතුලේ දකින්න ලැබෙනවා. 

මේ මකර තොරණ ඉතා විචිත්‍රවත් බවින් යුක්තයි.

ඒ වගේම අංගසම්පූර්ණයි... 

හිටි පිලිම,සැතපෙන බුද්ධ ප්‍රතිමාවක් වගෙම නුවර යුගයෙදි මෙම ස්ථානය ප්‍රතිසංස්කරණ කරපු බව කියන ලෙව්කේ දිසාවගේ ප්‍රතිමාවත් මෙහිදි දැකගන්න ලැබෙනවා.

ගල් පඩි බොහෝමයක් තරණය කරමින් තමා යන්න ඕනේ 

මෙම පුදබිම විශාල නාම පුවරු ඇති ජනප්‍රිය විහාරස්ථානයක් නොවුනද වචනයේ පරිසමාප්තියෙන්ම නිහඬ නිස්කලංක පින්බිමක්...

මෙම පුදබිමේ සිට බැලූවිට අවට ඉතා අලංකාර දර්ශනයක් දැකගත හැකි අතර සබරගමු හා මධ්‍යයම පළාතේ බොහෝ කඳු පන්ති දැකගත හැකි වෙනවා... 

ඔබත් මේ පැත්තේ එනවා නම් මේ පුදබිම වැදපුදාගන්න අමතක කරන්න එපා...

පින්තූර මුල්හිමිකරු සතුයි 🙏📸 Travel for Education

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කලාගාරයක් බදු - දනකිරිගල රජ මහ විහාරය ☸️🙏🍃 (Danakirigala Raja Maha Viharaya) කලාගාරයක් බදු - දනකිරිගල රජ මහ විහාරය ☸️🙏🍃 (Danakirigala Raja Maha Viharaya) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 03, 2021 Rating: 5

0 comments:

Post a Comment