Arapan Sopiyo Dora Song Lyrics - ඇරපන් සොපියො දොර ගීතයේ පද පෙළ

Arapan Sopiyo Dora Song Lyrics - ඇරපන් සොපියො දොර ගීතයේ පද පෙළ

Arapan Sopiyo Dora Song Lyrics - ඇරපන් සොපියො දොර ගීතයේ පද පෙළ
Song Title : Arapan Sopiyo Dora (ඇරපන් සොපියො දොර)
ගායනය : එම්.එස්. ප්‍රනාන්දු සහ ශ්‍රීමතී තිලකරත්න
පද : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව : රහුල් දේව් බර්මන්
සංගීත අධ්‍යක්ෂණය : පී.එල්.ඒ. සෝමපාල


ඇරපන් සොපියො දොර ජෙමා මම
වහගෙන ඉන්න එපා වැස්ස වහී ...//

වැස්සක් වැස්සෝතින්
මං තෙමෙනවා නෙ බන්
ඇරපන් සොපියො දොර ජෙමා මම

ඇරපන් සොපියො දොර ජෙමා මම
වහගෙන ඉන්න එපා වැස්ස වහී ...//

වැස්සක් වැස්සෝතින්
මං තෙමෙනවා නෙ බන්
ඇරපන් සොපියො දොර ජෙමා මම //

ගමෙන් එහා සඳුන් කැලේ පැණි වද දෙන්නම් මං
හබල් ගගා ගඟුල් තලේ පාරුවෙ පද්දන්නම්
ළඟින් ගියොත් ඇහැක් නැතේ බොරුමයි කියන්නෙ දැන්
අරන් එතත් බ්‍රහස්පතී දොර නෑ අරින්නෙ මං
බත් උයලා හොදි හදලා ඒවා රස කරලා
මැරෙණ තුරා මං උඹ ළඟ ඉන්නවා

ඇරපන් සොපියො දොර ජෙමා මම
වහගෙන ඉන්න එපා වැස්ස වහී ...//
වැස්සක් වැස්සෝතින්
මං තෙමෙනවා නෙ බන්
ඇරපන් සොපියො දොර ජෙමා මම //

ලෙඩක් දුකක් වුනොත් පණේ වැස්සට තෙමිලා මං
තොවිල් පවිල් කරන්න වෙයි හනිකට දොර ඇරපන්
කලින් ගෙදර එතැයි කියා බල බල ඉන්නව මං
දිනක් දෙකක් නෙවෙයි නෙ දැන් දොර නෑ අරින්නෙ මං
කවුදෝ බොරු කියලා
බොරුවට රැවටීලා
මිදුලේ මං තෙමන්න හොඳ නෑ

ඇරපන් සොපියො දොර ජෙමා මම
වහගෙන ඉන්න එපා වැස්ස වහී ...//
වැස්සක් වැස්සෝතින්
මං තෙමෙනවා නෙ බන්
ඇරපන් සොපියො දොර ජෙමා මම //

ගමේ ගොඩේ නොයෙක් දෙනා හෙට හිනැහේවි නෙ බන්
තවත් බලන් නොඉඳ ඉතින් ලිඳකට පනිනව මං
බිරිඳ බලන් ඇතැයි කියා සැමියකු නොසිතයි නම්
ලිඳත් ගෙයක් වුනාමදෙන් දොර නෑ අරින්නෙ මං
යන්නෑ මින්මතු ඔබ දා
පැල්පතෙ තනි කරලා
ඇරපන් දැන්වත් දොර මගේ සොපී

නෑ නෑ නෑ නෑ

ඇරපන් සොපියො දොර ජෙමා මම
වහගෙන ඉන්න එපා වැස්ස වහී ...//
වැස්සක් වැස්සෝතින්
මං තෙමෙනවා නෙ බන්
ඇරපන් සොපියො දොර ජෙමා මම //

1976 දී තිරගත වූ "රන් තිලකා" චිත්‍රපටියට ගැයූ ගීයකි.

1973 දී තිරගත වූ "Rickshawala" චිත්‍රපටියට කිෂෝර් කුමාර්ය ඇතුළු පිරිස ගැයූ "Kayi Tarah Ki Hasi Hoti Hai" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.

හින්දි ගීය හා පද ....

Kayi Tarah Ki Hasi Hoti Hai
Haske Bhi Dunia Roti Hai
Kayi Tarah Ki Hasi Hoti Hai
Haske Bhi Dunia Roti Hai
He Badi Matwari Hai Sabse Nyari Hai
Munni Teri Hasi Badi Pyari Hai

Kayi Tarah Ki Hasi Hoti Hai
Haske Bhi Dunia Roti Hai
He Badi Matwari Hai Sabse Nyari Hai
Munni Teri Hasi Badi Pyari Hai
Kayi Tarah Ki Hasi Hoti Hai

Aisi Hasi To Hai Insano Ki
Aisi Hasi To Hai Beimano Ki
Aisi Hasi To Hai Insano Ki
Aisi Hasi To Hai Beimano Ki
Ho Ek Hai Shabnam Ek Chingari Hai
Ho Ek Hai Shabnam Ek Chingari Hai
Munni Teri Hasi Badi Pyari Hai
Kayi Tarah Ki Hasi Hoti Hai

Dunia Ke Haste Hai Sare Log
Basti Me Baste Hai Sare Log
Dunia Ke Haste Hai Sare Log
Basti Me Baste Hai Sare Log
Koi Hai Panchi Koi Shikari Hai
Koi Hai Panchi Koi Shikari Hai
Munni Teri Hasi Badi Pyari Hai
Kayi Tarah Ki Hasi Hoti Hai

Duniya Ne Tera Sukh China Hai
Dukh Me Bhi Haske Hi Jina Hai
Duniya Ne Tera Sukh China Hai
Dukh Me Bhi Haske Hi Jina Hai
He Koi Hai Raja Koi Bikhari Hai
Koi Hai Raja Koi Bikhari Hai
Munni Teri Hasi Badi Pyari Hai
Kayi Tarah Ki Hasi Hoti Hai
Haske Bhi Dunia Roti Hai
He Badi Matwari Hai Sabse Nyari Hai
Munni Teri Hasi Badi Pyari Hai.

कई तरह की हसि होती है
हास्के भी दुनिआ रोती है
कई तरह की हसि होती है
हास्के भी दुनिआ रोती है
हे बड़ी मतवारी है सबसे न्यारी है
मुन्नी तेरी हसीं बड़ी प्यारी है

कई तरह की हसि होती है
हास्के भी दुनिआ रोती है
हे बड़ी मतवारी है सबसे न्यारी है
मुन्नी तेरी हसीं बड़ी प्यारी है
कई तरह की हसि होती है

ऐसी हसि तो है इंसानों की
ऐसी हसि तो है बेईमानो की
ऐसी हसि तो है इंसानों की
ऐसी हसि तो है बेईमानो की
हो एक है शबनम एक चिंगारी है
हो एक है शबनम एक चिंगारी है
मुन्नी तेरी हसीं बड़ी प्यारी है
कई तरह की हसि होती है

दुनिआ के हस्ते है सरे लोग
बस्ती में बसते है सरे लोग
दुनिआ के हस्ते है सरे लोग
बस्ती में बसते है सरे लोग
कोई है पंछी कोई शिकारी है
कोई है पंछी कोई शिकारी है
मुन्नी तेरी हसीं बड़ी प्यारी है
कई तरह की हसि होती है

दुनिया ने तेरा सुख चीन है
दुःख में भी हास्के ही जीना है
दुनिया ने तेरा सुख चीन है
दुःख में भी हास्के ही जीना है
हे कोई है राजा कोई बिखरी है
कोई है राजा कोई बिखरी है
मुन्नी तेरी हसीं बड़ी प्यारी है
कई तरह की हसि होती है
हास्के भी दुनिआ रोती है
हे बड़ी मतवारी है सबसे न्यारी है
मुन्नी तेरी हसीं बड़ी प्यारी है.

Song : Kayi Tarah Ki Hasi Hoti Hai
Singer : Kishore Kumar
Lyricist : Anand Bakshi
Composer : Rahul Dev Burman
Movie : Rickshawala 1973

👇👇👇 Our android app(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Arapan Sopiyo Dora Song Lyrics - ඇරපන් සොපියො දොර ගීතයේ පද පෙළ Arapan Sopiyo Dora Song Lyrics - ඇරපන් සොපියො දොර ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 08, 2021 Rating: 5

0 comments:

Post a Comment