Ananthayata Ma Igilena Song Lyrics - අනන්තයට මා ඉගිලෙන ගීතයේ පද පෙළ

Ananthayata Ma Igilena Song Lyrics - අනන්තයට මා ඉගිලෙන ගීතයේ පද පෙළ
Song Title : Ananthayata Ma Igilena (අනන්තයට මා ඉගිලෙන)
ගායනය : ශ්‍රීමතී තිලකරත්න
ගි පද : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය : වික්ටර් රත්නායක


අනන්තයට මා ඉගිලෙන
ඔබේ සිතුම් රේඛාවේ
අනාගතය ලියා තබමි
ඈත සොඳුරු ආකාසේ
ඈත සොඳුරු ආකාසේ //

චන්දන සුවඳින් නැහැවී
හිමගත වන අරණ තුළින් //
ඔබ මෙහි එන සිහින වලා
ඉහට උඩින් ඇත ඉසලා

අනන්තයට මා ඉගිලෙන
ඔබේ සිතුම් රේඛාවේ
අනාගතය ලියා තබමි
ඈත සොඳුරු ආකාසේ
ඈත සොඳුරු ආකාසේ

සතුටු සුවය තුරුළු කරන්
නිධානයක රුවන් දොරින් //
හෙට අළුයම මගෙ කුටියට
එනු මැන තනිකම පිසදා

අනන්තයට මා ඉගිලෙන
ඔබේ සිතුම් රේඛාවේ
අනාගතය ලියා තබමි
ඈත සොඳුරු ආකාසේ
ඈත සොඳුරු ආකාසේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ananthayata Ma Igilena Song Lyrics - අනන්තයට මා ඉගිලෙන ගීතයේ පද පෙළ Ananthayata Ma Igilena Song Lyrics - අනන්තයට මා ඉගිලෙන ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 07, 2021 Rating: 5

0 comments:

Post a Comment