Aathma Gananaka Sithuwili Athare Song Lyrics - ආත්ම ගණනක සිතුවිලි අතරේ ගීතයේ පද පෙළ

Aathma Gananaka Sithuwili Athare Song Lyrics - ආත්ම ගණනක සිතුවිලි අතරේ ගීතයේ පද පෙළ
Song Title : Aathma Gananaka Sithuwili Athare (ආත්ම ගණනක සිතුවිලි අතරේ)
ගායනය : ශ්‍රීමතී තිලකරත්න
සංගීතය : සරත් බාලසුරිය
ගී පද : ප්‍රේමකීර්ති ද අල්විස්


ආත්ම ගණනක සිතුවිලි අතරේ
මා ඔබ සෙව්වා නැහැ දුටුවේ
අප දෙයතක දෙදෙනෙකු වීලා
නැහැ නොව කිසිදා මුසුවන්නේ //

සඳවත පායන රෑ කල අහසේ
කැළතේ කැළතේ සිත් යහනේ //
මහද ඇදෙන්නේ ඒ ඔබේ රෑපේද
පාළුව තනිකම පටලාලා

ආත්ම ගණනක සිතුවිලි අතරේ
මා ඔබ සෙව්වා නැහැ දුටුවේ
අප දෙයතක දෙදෙනෙකු වීලා
නැහැ නොව කිසිදා මුසුවන්නේ

මිනිසත් භාවය මා නොලදී නම්
පියඹා එනවා සුවඳ දිගේ //
ඒ එන පාරේ විඩා නිවාලන
සීතල පවනද ඔබෙ ප්‍රේමේ

ආත්ම ගණනක සිතුවිලි අතරේ
මා ඔබ සෙව්වා නැහැ දුටුවේ
අප දෙයතක දෙදෙනෙකු වීලා
නැහැ නොව කිසිදා මුසුවන්නේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Aathma Gananaka Sithuwili Athare Song Lyrics - ආත්ම ගණනක සිතුවිලි අතරේ ගීතයේ පද පෙළ Aathma Gananaka Sithuwili Athare Song Lyrics - ආත්ම ගණනක සිතුවිලි අතරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 07, 2021 Rating: 5

0 comments:

Post a Comment