Thoppi Song Lyrics - තොප්පි ගීතයේ පද පෙළ

Thoppi Song Lyrics - තොප්පි ගීතයේ පද පෙළ
Song Title : Thoppi (තොප්පි)
Singing : Master D


කී දෙනෙක් දාවන්න හැදුවද තොප්පි
හිතින් වෙනස් වෙලා උඹ යද්දි
හිත තුල දැවටෙන හැම කතාවම
මම රැපෙන් කියාගෙන ගියා උඹත් වරෙන්
එක අරමුණක් අතපසු වීලා
අපි රට ගැන ටිකක් කල කිරිලා
දැන් ඉන්නේ කුර කඳු නැගලා
උඹලටත් අරමුණක්

පොඩ්ඩක් බීලා අහන් ඉන්න සුදූ
හිත දීලා අහන් ඉන්න සුදු වේ
බර වීලා අහන් ඉන්න සුදු වේ
හැබැයි දීලා අහන් ඉන්න එපා වූ
රිදෙයි රිදෙයි හිත තුල ගැබ් ගත්තු දේකින්
අපි ඇවිදපු තණ පිස්සේ මඩ වේලි
ඇයිද හිත දුවන්නෙම පහු කරන් දේවල්
මම දුක දරන් කිව්වෙ දේවල්

අදත් තව හීයට බර වී මා
වසත් කල ගීයක පිබිදේවා
මෙතෙක් අර වී සිටි වදන් සේනා
උඹේ නිහිරී ඇත බරට
තවත් කර ගීයක තැර වී
දුර සිදුවීමක නවතී
ඈත සිතුවිල්ලක නවතී
මා කියනා ගී

හරසර වැඩි නිසා නිති බර නින්දා
අපි හොඳ දේවල් එක පිට එක වික්කා
හැමෝගෙම තනපට නරනිදු සින්දා
කුසතුල දිනුවද ඉන්ටා
මගේ හිත මගේ පණ කඳ හින්දා
අහස දැන් බියකරුයි හින්ටා
උන් ඇති තරම් පිරිකර වින්දා
තියාගෙන ඉන්න බැරි උනු දේ ධර්මේ
අපි බලන් ඉද්දි රටේ වෙන්නේ අන්ධේ
තනි සුදු පිරුවට කර ලන්නේ
මම නිතරම මගේ රට වන්දේ
මිතුර මේ සිතුවිලි කන්දේ
සිතුවිලි කන්දේ
තරුණයෙක් නෑ අද
සොයාගන්න කාසිය
පස්සේ නොයා පස්සේ නොයා ඌ

කී දෙනෙක් දාවන්න හැදුවද තොප්පි
හිතින් වෙනස් වෙලා උඹ යද්දි
හිත තුල දැවටෙන හැම කතාවම
මම රැප කියාගෙන ගියා උඹත් වරෙන්

පොඩ්ඩක් බීලා අහන් ඉන්න සුදූ වේ
හිත දීලා අහන් ඉන්න සුදු වේ
බර වීලා අහන් ඉන්න සුදු වේ
හැබැයි දීලා අහන්න එපා මේක වූ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Thoppi Song Lyrics - තොප්පි ගීතයේ පද පෙළ Thoppi Song Lyrics - තොප්පි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 17, 2021 Rating: 5

0 comments:

Post a Comment