Tharu Katayak Wee Song Lyrics - තරුකැටයක් වී ගීතයේ පද පෙළ

Tharu Katayak Wee Song Lyrics - තරුකැටයක් වී ගීතයේ පද පෙළ
Song Title : Tharu Katayak Wee (තරුකැටයක් වී)
ගායනය : කසුන් කල්හාර, ඉන්ද්‍රචාප ලියනගේ
සංගීතය : රොමේන් මෙන්ඩිස්
ගී පද : රොමේන් මෙන්ඩිස්


තරුකැටයක් වී - රෑ අහසේ දිලෙනා
ඔබ එන මඟ සරසන්නම් - දිවිය වෙලා...
පිණි දිය වැටෙනා සැන්දෑ - අහස වෙලා
ඔබ එනවානම් - ඒ තනිකම හැරදා...
ඒ තනිකම හැරදා...

තරුකැටයක් වී - රෑ අහසේ දිලෙනා
ඔබ එන මඟ සරසන්නම් - දිවිය වෙලා...
පිණි දිය වැටෙනා සැන්දෑ - අහස වෙලා
ඔබ එනවානම් - ඒ තනිකම හැරදා...
ඒ තනිකම හැරදා...

පිණිදිය වැටෙනා සැන්දෑ අහස වෙලා
හිරු අවරේ ගිලෙනා තරුව වෙලා...
ඔබේ..............ජීවිතේ....
ඔබේ..........ජීවිතේ....

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Tharu Katayak Wee Song Lyrics - තරුකැටයක් වී ගීතයේ පද පෙළ Tharu Katayak Wee Song Lyrics - තරුකැටයක් වී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 22, 2021 Rating: 5

0 comments:

Post a Comment