Your Choice Way

Sandu Hiru Wee Mage Lowe Song Lyrics - සඳු හිරු වී මගේ ලොවේ ගීතයේ පද පෙළ

Sandu Hiru Wee Mage Lowe Song Lyrics - සඳු හිරු වී මගේ ලොවේ ගීතයේ පද පෙළ
Song Title : Sandu Hiru Wee Mage Lowe (සඳු හිරු වී මගේ ලොවේ)
ගායනය : ටී.එම්. ජයරත්න
සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන
ගී පද : ලීනස් මෙන්ඩිස් පියතුමා


සඳු හිරු වී මගේ ලොවේ
ඔබ දිලුණා
ඔබ හමු වී ළඳේ එදා
සිත බැඳුණා
දිවි කතරේ යන අතරේ
හදේ සුසුම් නිවා

නෑ ආයෙ ඒ ඈත ඒ පාළු ලෝකේ
මා හා මෙදා යා වෙලා
නෑ මාගෙ ජීවේ ඒ කාලෙ වාගේ
සුසුම් ඒවිදෝ මා සොයා

සඳු හිරු වී මගේ ලොවේ
ඔබ දිලුණා
ඔබ හමු වී ළඳේ එදා
සිත බැඳුණා
දිවි කතරේ යන අතරේ
හදේ සුසුම් නිවා

මේ සීත රෑ යාමෙ මේ ගීත ලෝකේ
මා හා බැඳී යා වෙලා
මා කීව ගීතේ මේ පාළු යාමේ
පැතුම් යාවිදෝ පා වෙලා

සඳු හිරු වී මගේ ලොවේ
ඔබ දිලුණා
ඔබ හමු වී ළඳේ එදා
සිත බැඳුණා
දිවි කතරේ යන අතරේ
හදේ සුසුම් නිවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sandu Hiru Wee Mage Lowe Song Lyrics - සඳු හිරු වී මගේ ලොවේ ගීතයේ පද පෙළ Sandu Hiru Wee Mage Lowe Song Lyrics - සඳු හිරු වී මගේ ලොවේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Monday, August 16, 2021 Rating: 5

0 comments:

Post a Comment