Your Choice Way

Piyum Neela Vila Song Lyrics - පියුම් නීල විල ගීතයේ පද පෙළ

Piyum Neela Vila Song Lyrics - පියුම් නීල විල ගීතයේ පද පෙළ
Song Title : Piyum Neela Vila (පියුම් නීල විල)
ගායනය : ටී.එම්.ජයරත්න
සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන
ගී පද : අජන්තා රණසිංහ


පියුම් නීල විල උපන් වියේ..
අහංකාර ඔබෙ යොවුන් වියේ
නෙතු කැලුම් වැදී..
මගෙ හිත දුකින් රිදේ..

සිඳංගනා මෘදු වදන් මලින් මට
පවන් සලන් කුමරී..
වසන්ත කතාව කියන්න
කෝමල සිනා පොදින්..

ඔබගේ වරලේ..
කුසුමේ සුදු රේණු පවා..
සුවඳ දෙවා - පාවේ රෑ සිහිනේ..
මා හා රෑ පානේ..

පියුම් නීල විල උපන් වියේ..
අහංකාර ඔබෙ යොවුන් වියේ
නෙතු කැලුම් වැදී..
මගෙ හිත දුකින් රිදේ..

ඔබගේ.. දෙපයේ..
වෙලෙනා හඬනු පුරයේ
රන්වන් පෙම් වරුනේ
ආදර ගී වරුනේ..

පියුම් නීල විල උපන් වියේ..
අහංකාර ඔබෙ යොවුන් වියේ
නෙතු කැලුම් වැදී..
මගෙ හිත දුකින් රිදේ..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Piyum Neela Vila Song Lyrics - පියුම් නීල විල ගීතයේ පද පෙළ Piyum Neela Vila Song Lyrics - පියුම් නීල විල ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Monday, August 16, 2021 Rating: 5

0 comments:

Post a Comment