Eda Wage Sanda Song Lyrics - එදා වගේ සඳ ගීතයේ පද පෙළ

Eda Wage Sanda Song Lyrics - එදා වගේ සඳ ගීතයේ පද පෙළ
Song Title : Eda Wage Sanda (එදා වගේ සඳ)
ගායනය : ටී. එම්. ජයරත්න
සංගීතය : රෝහණ වීරසිංහ
ගී පද : කුලරත්න ආරියවංශ


එදා වගේ සඳ පෑයූ දිනයෙක
එදා වගේ සීතල තුරු සෙවනක
ඔබේ උණුසුමේ බිඳක් රැදෙන්නට
වරම් ලැබේවා යලි මතු දිනයක..

නිසසල සෙවනක අඬවන් අඳුරේ..
ලොවින් මුවා වූ අපේම ලොවකට..
ඔබේ සෙනෙහසේ සුවද විදින්නට
වරම් ලැබේවා යලි පිවිසෙන්නට...

එදා වගේ සඳ පෑයූ දිනයෙක
එදා වගේ සීතල තුරු සෙවනක
ඔබේ උණුසුමේ බිඳක් රැදෙන්නට
වරම් ලැබේවා යලි මතු දිනයක..

දහසක් ගිනි මැද නිබදව වැලපෙන..
ඔබේ අහිංසක නෙත්සනසන්නට..
මොහොතක් මා නෙතු පියැවෙන්නට පෙර..
වරම් ලැබේවා යලි ලංවන්නට...

එදා වගේ සඳ පෑයූ දිනයෙක
එදා වගේ සීතල තුරු සෙවනක
ඔබේ උණුසුමේ බිඳක් රැදෙන්නට
වරම් ලැබේවා යලි මතු දිනයක..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Eda Wage Sanda Song Lyrics - එදා වගේ සඳ ගීතයේ පද පෙළ Eda Wage Sanda Song Lyrics - එදා වගේ සඳ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 16, 2021 Rating: 5

0 comments:

Post a Comment