Sanda Mora Uduguwanata Song Lyrics - සඳ මෝරා උඩු ගුවනට ගීතයේ පද පෙළ

Sanda Mora Uduguwanata Song Lyrics - සඳ මෝරා උඩු ගුවනට ගීතයේ පද පෙළ
Song Title : Sanda Mora Uduguwanata (සඳ මෝරා උඩු ගුවනට)
ගායනය : මාලිනී බුලත්සිංහල
සංගීතය : කාලෝ විජේසිරි
ගී පද : තිස්ස අබේසේකර
“වත්සලා අක්කා“ චිත්‍රපටියෙන්


සඳ මෝරා උඩු ගුවනට
එන කලට
ඔබේ රුව පෙනෙනවා
කවුළුව තුලින් මට

ඉකිලන හදින් තනි යහනේ
ඉන්න විට
හැමටම වඩා මා ගැන
දුක හිතෙයි මට

පහන් දොරින් හිරු
එබිකම් කරන සඳ
මා අසලින් නුඹ
නැතුවා දුකකි

සීතල නිය තුඩින්
මා ගත රිදෙන සඳ
ඔබෙ මුදු පහස මට
නැතුවා දුකකි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sanda Mora Uduguwanata Song Lyrics - සඳ මෝරා උඩු ගුවනට ගීතයේ පද පෙළ Sanda Mora Uduguwanata Song Lyrics - සඳ මෝරා උඩු ගුවනට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 07, 2021 Rating: 5

0 comments:

Post a Comment