Sambudda Raja Sri Gauthama Song Lyrics - සම්බුද්ධ රාජ ශ්‍රී ගෞතම ගීතයේ පද පෙළ

Sambudda Raja Sri Gauthama Song Lyrics - සම්බුද්ධ රාජ ශ්‍රී ගෞතම ගීතයේ පද පෙළ
Song Title : Sambudda Raja Sri Gauthama (සම්බුද්ධ රාජ ශ්‍රී ගෞතම)
Singing : Sunil Edirisinghe (සුනිල් එදිරිසිංහ මහත්මා)


සම්බුද්ධ රාජ ශ්‍රී ගෞතම ලලාට ධාතු
නිධන්ගත සේරුවාවිල මහ සෑ ගිරි,
සාදු සාදු වන්දනා කරම්
සාදු සාදු වන්දනා කරම්

මේ මහාභද්‍ර කල්පයෙහි බුදු වූ ගරුතර
කකුසද කෝනාගම කාශ්‍යප ගෞතම මුණිවර
කකුසද කෝනාගම කාශ්‍යප ගෞතම මුණිවර

ඒ පූජනීය ශාරීරික ධාතු නිධන් කර
නිමකෙරූ වෙහෙර වඳිමූ වත්තක මල් පුද කර

සම්බුද්ධ රාජ ශ්‍රී ගෞතම ලලාට ධාතු
නිධන්ගත සේරුවාවිල මහ සෑ ගිරි,
සාදු සාදු වන්දනා කරම්
සාදු සාදු වන්දනා කරම්.

අප බුදුන් තෙවැනි වරලක වැඩි උතුම් උදානය
සමරා කලෝ බුදුහු මෙබිම පුපෝ උපහාරය

අපි යුගත සිරස බැඳ බැඳ වැඳ මෙවන් විහාරය
නිර්වාණ සුඛ විඳිමු තරණය කර සංසාරය

සම්බුද්ධ රාජ ශ්‍රී ගෞතම ලලාට ධාතු
නිධන්ගත සේරුවාවිල මහ සෑ ගිරි,
සාදු සාදු වන්දනා කරම්
සාදු සාදු වන්දනා කරම්

අපි වන්දනා කරම්
අපි වන්දනා කරම්
අපි වන්දනා කරම්
අපි වන්දනා කරම්
අපි වන්දනා කරම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sambudda Raja Sri Gauthama Song Lyrics - සම්බුද්ධ රාජ ශ්‍රී ගෞතම ගීතයේ පද පෙළ Sambudda Raja Sri Gauthama Song Lyrics - සම්බුද්ධ රාජ ශ්‍රී ගෞතම ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 18, 2021 Rating: 5

0 comments:

Post a Comment