Piruna Hada Santhane Song Lyrics - පිරුණා හද සන්තානේ ගීතයේ පද පෙළ

Piruna Hada Santhane Song Lyrics - පිරුණා හද සන්තානේ ගීතයේ පද පෙළ
Song Title : Piruna Hada Santhane (පිරුණා හද සන්තානේ)ගායනය - හරූන් ලන්ත්‍රා, සුජාතා අත්තනායක
සංගීතය : එම්. කේ. රොක්සාමි
ගී පද : බෙනඩික්ට් ප්‍රනාන්දු


පිරුණා හද සන්තානේ
පිපුණ දෑ සමන් මල් යානේ
පිපුණ දෑ සමන් මල් යානේ
මැවුණා සුබ සිහිනේ ඕ...
මැවුණා සුබ සිහිනේ

සීතල සුළඟේ පණිවුඩ ආයේ
කෝකිල රජ දහනේ ඕ...
සීතල සුළඟේ පණිවුඩ ආයේ
කෝකිල රජ දහනේ
අප නොඉඳුල් පෙම දැක නේද කුමරුණි
තුරුහිස මල් පිපුණේ ඕ..
තුරුහිස මල් පිපුණේ

වීනාවයි එලිපත වාගේ
එක ඉත්තේ මල් දෙක වාගේ
නැලවෙන්නේ මා ඔබ තුරුලේ
සිට පොඩි කාලේ
මධුරාවී තී හමුවේදී
උපමා නැත මට රස පානේ
මෙ ලිය ගොමු අපගේ ප්‍රේම විමනයි
බොමු අපි ජය පානේ
පෙම් ලොව බොමු අපි ජය පානේ

පිරුණා හද සන්තානේ
පිපුණ දෑ සමන් මල් යානේ
පිපුණ දෑ සමන් මල් යානේ
මැවුණා සුබ සිහිනේ ඕ...
මැවුණා සුබ සිහිනේ

ඉඳී ගයනු මැන පෙම් ගීතේ
ලියාන යයි අප සංගීතේ
සංගීතේ ඔබගේ නයනාරූපේ ඕ...
සංගීතේ ඔබගේ නයනාරූපේ ඕ...
ජීවන ගීයේ ඕ...
ජීවන ගීයේ

පිරුණා හද සන්තානේ
පිපුණ දෑ සමන් මල් යානේ
පිපුණ දෑ සමන් මල් යානේ
මැවුණා සුබ සිහිනේ ඕ...
මැවුණා සුබ සිහිනේ... //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Piruna Hada Santhane Song Lyrics - පිරුණා හද සන්තානේ ගීතයේ පද පෙළ Piruna Hada Santhane Song Lyrics - පිරුණා හද සන්තානේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 04, 2021 Rating: 5

0 comments:

Post a Comment