Pem Loke Pura Song Lyrics - පෙම් ලෝකෙ පුරා ගීතයේ පද පෙළ

Pem Loke Pura Song Lyrics - පෙම් ලෝකෙ පුරා ගීතයේ පද පෙළ
Song Title : Pem Loke Pura (පෙම් ලෝකෙ පුරා)
ගායනය : ක්‍රිස්ටෝෆර් පෝල්
පද රචනය : බැසිල් එම්. සිල්වා
තනුව : 1960 දී එල්විස් ප්‍රීස්ලි ගැයූ වුඩ්න් හාට් ගීයෙන් උපුටා ගෙන ඇත.


පෙම් ලෝකෙ පුරා
ඔබ සෙව්ව සුදා
මල් මාල ගොතා
පළඳන්න ගෙලේ දාලා

ගේ ගාව දොළේ
මල් පිපුණු කැලේ
එනකන් සිටියා
ඔබ කොහෙද ගියේ දාලා

අත ගන්න ඔබේ
මම විඳපු දුකේ
හැටි දන්නෙ මෙමා විතරයි ...//

ඔබ දැක නොබලා
මට ඉන්නට බැහැ
ඒ හින්ද තමා
මම එන්නේ ඔබව සොයා

කවදද මන්දා
ජය කොඩි බන්දා
එක්වන්නෙ ප්‍රියේ දෙන්නා ...//

ඒ සුබ සිහිනේ
ඇයි එළි නූනේ
පෙම් රජ දහනේ
තනි වේවිද අපි දෙන්නා

කවදද මන්දා
ජය කොඩි බන්දා
එක්වන්නෙ ප්‍රියේ දෙන්නා ...//

ඒ සුබ සිහිනේ
ඇයි එළි නූනේ
පෙම් රජ දහනේ
තනි වේවිද අපි දෙන්නා

පෙම් ලෝකෙ පුරා
ඔබ සෙව්ව සුදා
මල් මාල ගොතා
පළඳන්න ගෙලේ දාලා

ගේ ගාව දොළේ
මල් පිපුණු කැලේ
එනකන් සිටියා
ඔබ කොහෙද ගියේ දාලා

Wooden Heart ගීයේ පද

Can't you see
I love you
Please don't break my heart in two
That's not hard to do
Cause I don't have a wooden heart

And if you say goodbye
Then I know that I would cry
Maybe I would die
Cause I don't have a wooden heart

There's no strings upon this love of mine
It was always you from the start
Treat me nice
Treat me good
Treat me like you really should
Cause I'm not made of wood
And I don't have a wooden heart

Muss i denn, muss i denn
Zum Stadtele hinaus
Stadtele hinaus
Und du, mein Schatz, bleibst hier?

There's no strings upon this love of mine
It was always you from the start
Sei mir gut
Sei mir gut
Sei mir wie du wirklich sollst
Wie du wirklich sollst
Cause I don't have a wooden heart
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pem Loke Pura Song Lyrics - පෙම් ලෝකෙ පුරා ගීතයේ පද පෙළ Pem Loke Pura Song Lyrics - පෙම් ලෝකෙ පුරා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 11, 2021 Rating: 5

0 comments:

Post a Comment