Payana Sande Song Lyrics - පායන සඳේ ගීතයේ පද පෙළ

Payana Sande Song Lyrics - පායන සඳේ ගීතයේ පද පෙළ
Song Title : Payana Sande (පායන සඳේ)
Singing : Damith Asanka (දමිත් අසංක මහත්මා)


පායන සඳේ සීතල රැයේ
පෝය වගේ හිනැහෙන්නේ
නාදෙට නුඹේ සැලුනා මාගේ
හර්දේ නුඹටයි පූජා කළේ

රංගන ගෙනා උකුලේ සැලෙනා
තාලෙට සෙළවෙයි මා හර්දේ
ගී පද සී පද තාලෙට නටනා
මා මන බැන්දේ ඒ හින්දා

හංස වෙසින් නුඹ රඟනා විලාසේ
ඉවසිලි නෑ මගෙ සිත මැණිකේ
කන්ට අඳින්නට දෙන්නං සදා මං
නවතාපන් නුඹෙ නැටුම් නගේ

ලස්සන නුඹෙ ඔය රූපෙ සොබාවේ
මට විතරක් නම් මගෙ මැණිකේ
රංග සබාවට යන්ට එපා නුඹ
මට විතරයි ඔය නැටුම් අගේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Payana Sande Song Lyrics - පායන සඳේ ගීතයේ පද පෙළ Payana Sande Song Lyrics - පායන සඳේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 21, 2021 Rating: 5

0 comments:

Post a Comment