Paya Ena Sandawatha Song Lyrics - පායා එන සඳවත ගීතයේ පද පෙළ

Paya Ena Sandawatha Song Lyrics - පායා එන සඳවත ගීතයේ පද පෙළ
Song Title : Paya Ena Sandawatha (පායා එන සඳවත)
Vocals : Santhush Weeraman
Guitar : Nalin Samath  
Album : Neththara
Melody : Santhush Weeraman 
Lyrics : Wasantha Duggannarala


පායා එන සඳවත මනරම්
තනිකමත් බෝම සීතයි
වාවාගෙන මහමෙරක තරම්
උණුසුමකින් තුරුළු වෙමි
දිවිය පුරා ලඟ හිඳ…
මා හා සංසාරේ වෙළෙනා
පිනි බිඳක් සේම පායයි
උණුසුමකින් තුරුළු වෙමි
සසර පුරා ලඟ ඉඳිමි

නොහඩනා දිනක් නොතිබුනාද මන්දා
ඔබ පෙම් හසුනක ලියනා
පෙම් කවි කීවෙමි මුමුණා
මඟ බලා හිදී නම්
පායා එන සඳවතක තරම්
තනිකමත් බෝම සීතයි
වාවාගෙන මහමෙරක් තරම්
උණුසුමකින් තුරුළු වෙමි
දිවිය පුරා ලඟ හිඳ
මා හා සංසාරේ වෙළෙනා
පිනි බිඳක් සේම පායයි
උණුසුමකින් තුරුළු වෙමි
සසර පුරා ලඟ ඉඳිමි

නොසැලෙනා සිතින් නෙලාගන්න තිබෙනා
නෙතු අද්දර මල් පිපෙනා
හැර යන්නට සිත නෙදෙනා
අපි අපේම වේ නම්

පායා එන සඳ සිසිල අරන්
මා හා ඉඳ ගං ඉවුර ලඟින්
උණුසුමකින් තුරුළු වෙමි
දිවිය පුරා ලඟ හිඳ
මා හා සංසාරේ වෙළෙනා
පිනි බිඳක් සේම පායයි
උණුසුමකින් තුරුළු වෙමි
සසර පුරා ලඟ ඉඳිමි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Paya Ena Sandawatha Song Lyrics - පායා එන සඳවත ගීතයේ පද පෙළ Paya Ena Sandawatha Song Lyrics - පායා එන සඳවත ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 30, 2021 Rating: 5

0 comments:

Post a Comment