Mal Yaye Song Lyrics - මල් යායේ ගීතයේ පද පෙළ

Mal Yaye Song Lyrics - මල් යායේ ගීතයේ පද පෙළ
Song Title : Mal Yaye (මල් යායේ)
Vocals : Sachith Peiris Ft. Adithya Weliwatta
Backup Choir Vocals : Umara Sinhawansa
Lyrics, Music Arrangement & Melody : Sachith Peiris
Mixed & Mastered by Sachith Peiris @ Five Frogs Music Studio Colombo
English Lyrics : Umara Sinhawansa
Acoustic Guitar : Sheam Deen
Production Manager : Palitha Thennakoon
Production : Five Frogs Entertainment (Pvt)Ltd.



රෑ හීනයක්ද මේ
නෑ තාම තේරුනේ
මල් හීසරෙන් මගේ
හද ආදරෙන් පිරුනේ
හිත නැවතුනා වගේ
රුව දුටු ගමන් ඔබේ
ඇයි ඔයතරම් අගේ
නොබලාම ඇයි යන්නේ

මල් යායේ මීදුම් පීරා
මල් පින්නේ පාවී පියඹා
දේදුන්නේ ගෑවී ඇදිලා
ඔබ ඉන්නා මානේ සොයලා
ලඟට ඇවිත් ආසයි මට තුරුලු වෙලා
හිතට දැනෙන පෙම් ගීයක පද මුමුනන්න මා

පාට සොයා රෑ තරු යායේ
මල් අතුරාලා
පොද ඉහලා මීදුම අතරින්
ඔය රුව ගලපා
මම ඉන්න්ම් ඒ රුව බලලා
තරු නිමෙන තුරා
මීදුම් තවරා ඈත මානේ පුරා

Your everything I’ve dreamed about
my life, you are my heart and soul
your my guiding star above
my love for you is true
I’ll Paint your name so bright
on a rainbow so high
I’ll spread my wing and I’ll take us both
high above the sky

මින්දදයන් මල්හී මානා
හැන්දෑවක පෙම් ගී ලියලා
පෙම් සියොතුන්
රෑනෙන් මිදිලා
ඔබ ඉන්නා මානේ සොයලා
ලඟට ඇවිත් ආසයි මට තුරුලු වෙලා
හිතට දැනෙන පෙම් ගීයක පද මුමුනන්න මා

මල් යායේ මීදුම් පීරා
මල් පින්නේ පාවී පියඹා
දේදුන්නේ ගෑවී ඇදිලා
ඔබ ඉන්නා මානේ සොයලා

මල් යායේ මීදුම් පීරා
මල් පින්නේ පාවී පියඹා
දේදුන්නේ ගෑවී ඇදිලා
ඔබ ඉන්නා මානේ සොයලා

ලඟට ඇවිත් ආසයි මට තුරුලු වෙලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mal Yaye Song Lyrics - මල් යායේ ගීතයේ පද පෙළ Mal Yaye Song Lyrics - මල් යායේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 30, 2021 Rating: 5

0 comments:

Post a Comment