Nathida Ma Kere Ada Song Lyrics - නැතිද මා කෙරේ අද ගීතයේ පද පෙළ

Nathida Ma Kere Ada Song Lyrics - නැතිද මා කෙරේ අද ගීතයේ පද පෙළ
Song Title : Nathida Ma Kere Ada (නැතිද මා කෙරේ අද)
ගායනය : සේනානායක වෙරලියද්ද
පද රචනය : සජිත් වී. චතුරංග
සංගීතය : රධීශ් වැන්දබෝනා


නැතිද මා කේරේ අද ඔබගෙ ආදරේ..
කඳුළු ඇස් දෙකේ තව අඩු නොවේ මගේ..
ඔය තරමට පෙම්කල කිසිවෙක් නොමැති මේ බවේ..
වරද මගෙද රත්තරනේ කියනවද මගේ..

වැටෙනා කඳුලක් ගානේ
ඔබවයි මට සිහිවන්නේ...//
වෙන්වී ඔබ ගිය වේලේ
නැතිද ඔබට දුක දැනුනේ
අතීතයම අද මාගේ - සිහිනයක් වගේ..
සිහිනයක් වාගේ..

නැතිද මා කේරේ අද ඔබගෙ ආදරේ..
කඳුළු ඇස් දෙකේ තව අඩු නොවේ මගේ..
ඔය තරමට පෙම්කල කිසිවෙක් නොමැති මේ බවේ..
වරද මගෙද රත්තරනේ කියනවද මගේ..

හෙලනා සුසුමක් මාගේ
ඔබවයි තව විමසන්නේ...
රිදවා සිත හැම වාරේ
ඔබම නොවෙද බොරු කීවේ
අතීතයම අද මාගේ - සිහිනයක් වගේ..
සිහිනයක් වාගේ..

නැතිද මා කේරේ අද ඔබගෙ ආදරේ..
කඳුළු ඇස් දෙකේ තව අඩු නොවේ මගේ..
ඔය තරමට පෙම්කල කිසිවෙක් නොමැති මේ බවේ..
වරද මගෙද රත්තරනේ කියනවද මගේ..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nathida Ma Kere Ada Song Lyrics - නැතිද මා කෙරේ අද ගීතයේ පද පෙළ Nathida Ma Kere Ada Song Lyrics - නැතිද මා කෙරේ අද ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 18, 2021 Rating: 5

0 comments:

Post a Comment