Mage Jeewithe Pura Song Lyrics - මගේ ජීවිතේ පුරා ගීතයේ පද පෙළ

Mage Jeewithe Pura Song Lyrics - මගේ ජීවිතේ පුරා ගීතයේ පද පෙළ
Song Title : Mage Jeewithe Pura (මගේ ජීවිතේ පුරා)
ගායනය : සේනානායක වේරලියද්ද
පද රචනය : ශාන්ත දේශබන්දු
සංගීතය : සේනානායක වේරලියද්ද


මගේ ජීවිතේ පුරා... එකම සිතින් ප්‍රාර්ථනා...

මගේ ජීවිතේ පුරා...
එකම සිතින් ප්‍රාර්ථනා...
කෙලෙස හෝ වේදනාවෝ
සඟවා තබා ගමි....
සඟවා තබා ගමි....

සඳ සෙවනේ අපි තරු ගැනලා
ඒ තරමට පැතුමන් පුරලා..//
කවදාවත් නෑ තරහ වෙලා
අද නෑ..... අද නෑ තාරකාවී..
අඳුරෙන් වැසී ගියේ..
අඳුරෙන් වැසී ගියේ..

මගේ ජීවිතේ පුරා....

සුදු වැලි යට අද සැතපීලා
ඝන අඳුරින් ලෝකය වැසිලා..//
ඉවසා ගන්නේ කෙලෙසද මා
යළි නෑ.......යළි නෑ ආයෙ එන්නේ..
වෙනදා වගේ සදා..
වෙනදා වගේ සදා..

මගේ ජීවිතේ පුරා...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mage Jeewithe Pura Song Lyrics - මගේ ජීවිතේ පුරා ගීතයේ පද පෙළ Mage Jeewithe Pura Song Lyrics - මගේ ජීවිතේ පුරා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 18, 2021 Rating: 5

0 comments:

Post a Comment