මිරිකල් ඩිරින්ක් 🥤🥤🥤 (Miracle Drink / ABC Drink)

මිරිකල් ඩිරින්ක් 🥤🥤🥤 (Miracle Drink / ABC Drink) - Your Choice Way
අපි අද Miracle Drink එක හදමු. මොකක්ද මේ Miracle Drink කියන්නේ? Miracle Drink කියන්නේ ශරිරයේ හිමෝග්ලොබින් මට්ටම අඩු අයට ඉතා ඉක්මනට හිමෝග්ලොබින් මට්ටම වැඩි කර ගැනීමට උදව් කරන, රුව වඩන සුපිරි පානයක්. ඒ වගේම අමුද්‍රව්‍ය තුනකින් හරිම ඉක්මනට ලේසීයෙන් අපිට මේක හදාගන්න පුළුවන්.අපි බලමු මේ තරම් වටින Miracle Drink එක හදන්න මොනවද අවශ්‍ය කියලා.

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🥤 පොඩි බිට්රූට් ගෙඩියක්
  • 🥤 පොඩි කැරට් එකක්
  • 🥤 ඇපල් ගෙඩියක් 
  • 🥤 දෙහි යුෂ ස්වල්පයක්

✅ සාදා ගන්නා ආකාරය :

  1. මුලින් මේ වර්ග තුනේම පොතු ඉවත් කර පොඩි කෑලිවලට කපාගන්න. ඉන්පසු කැරට් සහ  බිට්රූට් මුලින්ම Blender Cup එකට දමා වතුර ටිකක් එකතු කර Blender කරන්න.
  2. දැන් එයටම ඇපල් කෑලි එකතු කර නැවත  Blender කර පෙරා ගන්න. වතුර එකතු කරන විට උකු ගතියට අවශ්‍ය නම් වතුර ටිකක් එකතු කරගන්න.
  3. වීදුරුවකට පෙරා ගත්  Juice එකට දෙහි බිංදු කිපයක් එකතු කර කලවම් පානය කරන්න.
මේ Miracle Drink හදලා බලලා අපිටත් රස කියන්න.තවත් රස පදමට හදන Recipe අරගෙන මම ආයිත් එන්නම්.සියලු දෙනාට සුභ දවසක්...රස පදම
මිරිකල් ඩිරින්ක් 🥤🥤🥤 (Miracle Drink / ABC Drink) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
මිරිකල් ඩිරින්ක් 🥤🥤🥤 (Miracle Drink / ABC Drink) මිරිකල් ඩිරින්ක් 🥤🥤🥤 (Miracle Drink / ABC Drink) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 25, 2021 Rating: 5

0 comments:

Post a Comment