Malata Muwa Thiya Song Lyrics - මලට මුව තියා ගීතයේ පද පෙළ

Malata Muwa Thiya Song Lyrics - මලට මුව තියා ගීතයේ පද පෙළ
Song Title : Malata Muwa Thiya (මලට මුව තියා)
Singing : Rohan Shantha Bulegoda (රොහාන් ශාන්ත බුලේගොඩ මහත්මා)


මලට මුව තියා…
මල් මත බඹරැනුත් ගියා…
විලට මුව පොවා…
දිය බිවු සාවුනුත් ගියා…
සුමුදු බස් කියා…
තොල් මත හාදුවක් තියා…
දුරක නුඹ ගියා…
මෙි හැටි මටම දුක තියා…

අහස නුඹ වගෙයි මා හා ආදරෙන් සිටී
පොළොව මා වගෙයි ලතැවුල් දරාගෙන ඇතී…
අහස නුඹ වගෙයි මා හා ආදරෙන් සිටී
පොළොව මා වගෙයි ලතැවුල් දරාගෙන ඇතී…
සුමුදු බස් කියා…
තොල් මත හාදුවක් තියා…
දුරක නුඹ ගියා…
මෙි හැටි මටම දුක තියා…
නියං සැර වැදී හද මිහිමඩල ගිනි වදී
වැස්ස වී වඩින් මා වෙත තවත් දුක නොදී…
නියං සැර වැදී හද මිහිමඩල ගිනි වදී
වැස්ස වී වඩින් මා වෙත තවත් දුක නොදී…

මලට මුව තියා…
මල් මත බඹරැනුත් ගියා…
විලට මුව පොවා…
දිය බිවු සාවුනුත් ගියා…
සුමුදු බස් කියා…
තොල් මත හාදුවක් තියා…
දුරක නුඹ ගියා…
මෙි හැටි මටම දුක තියා…

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Malata Muwa Thiya Song Lyrics - මලට මුව තියා ගීතයේ පද පෙළ Malata Muwa Thiya Song Lyrics - මලට මුව තියා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 18, 2021 Rating: 5

0 comments:

Post a Comment