Your Choice Way

Madhu Sihine Mal Mal Mala Song Lyrics - මධු සිහිනේ මල් මල් මාලා ගීතයේ පද පෙළ

Madhu Sihine Mal Mal Mala Song Lyrics - මධු සිහිනේ මල් මල් මාලා ගීතයේ පද පෙළ
Song Title : Madhu Sihine Mal Mal Mala (මධු සිහිනේ මල් මල් මාලා)
ගායනය : රොමේෂ් සහ ලක්ෂාන්
සංගීතය : රොමේෂ් සුගතපාල


මගෙ සිහිනේ මල් මල් මාලා පළඳින්නේ රන් රැස් දහරා
හද කුටියේ දොරගුළු හැරගෙන එනු පාවී
නිදි දෑසේ සෙනෙහේ රඟදෙන මිහිරාවී
නෙත් මානේ නෑ නෑ මනමාලී

නොපුරන මාගෙ හීනේ සිතුවිලි ගාවා
මා ගිහින් එනකන් සිත ළඟ හිටියා
අමිල වූ ආදර මා දුටුවා
මා හා පෑ ඉඟි හද රුඳුණා

මගෙ සිහිනේ මල් මල් මාලා...//

මුතු අහුරක් සේ හද පිරිමැද ආවා
තත්පරයක් සේ මගේ මතකයෙ මැකිලා
පිය මැන යන මග පියවර දුටුවා
මා හා පෑ ඉඟි සිත රිදුණා

මගෙ සිහිනේ මල් මල් මාලා...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Madhu Sihine Mal Mal Mala Song Lyrics - මධු සිහිනේ මල් මල් මාලා ගීතයේ පද පෙළ Madhu Sihine Mal Mal Mala Song Lyrics - මධු සිහිනේ මල් මල් මාලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Tuesday, August 24, 2021 Rating: 5

0 comments:

Post a Comment