Kolompure Shriya Song Lyrics - කොළොම්පුරේ ශ්‍රියා ගීතයේ පද පෙළ

Kolompure Shriya Song Lyrics - කොළොම්පුරේ ශ්‍රියා ගීතයේ පද පෙළ
Song Title : Kolompure Shriya (කොළොම්පුරේ ශ්‍රියා)
ගායනය : එඩී ජයමාන්න
පද : හර්බට් එම්. සෙනෙවිරත්න
තනුව : සචින් දේව් බර්මන්
සංගීතය : එස්.එස්. වේදා


කොළොම්පුරේ ශ්‍රියා
කොළොම්පුරේ ශ්‍රියා
බොහොම ලක්ෂණයි කොළොම්පුරේ ශ්‍රියා ශ්‍රියා ....//

පිටකොටුව ද මේ අනේ 
කඩ සාප්පු බොහො තිබේ
පාර මැද්දෙ පීලි උඩින් ට්‍රෑම්  කාර් යනවනේ
මහා පුදුම මේකනේ 
තට්ටු දෙකේ බස් ය මේ

ඒ පාරෙන් මේ පාරෙන් හරව හරව යනවනේ

කොළඹ ජැටියටා 
යමි නැව් බලන්නටා
බොහොම ලක්ෂණයි කොළොම්පුරේ ශ්‍රියා ශ්‍රියා

කොළොම්පුරේ ශ්‍රියා 
කොළොම්පුරේ ශ්‍රියා
බොහොම ලක්ෂණයි කොළොම්පුරේ ශ්‍රියා ශ්‍රියා

හන්දියෙ අර හිටන් ඉන්න
රාළහාමි ගේ අත් දෙක
මැෂින් එකක් වගේ නිකන්
අර පැත්තට මේ පැත්තට
හරව හරව පිටිපස්සට
කාර් ලොරි බර කරත්ත
බස් රික්ශෝ වෑන් එක්ක
මෙතන වදේ හරි ජරමර

හහහ්හ හහ්හ හාහ්  
හුහුහ්හු හුහ්හු හූ
හුහුහ්හු හුහ්හු හූ
හොහොහ්හො හොහ්හො හෝ

මොකද බොලේ මේ තරම්ම සෙනග කිව් එකේ
අපේ නාඩගමක් ඇවිල්ලද මෙහේ
කලිසම් ඇද බයිසිකලේ තරුණ තරුණියෝ
ලැජ්ජා නැතුව යනවා මොවුන් ගෝල්පේස්  එකේ

හෝ ගාන පොකුණටා
යම් පා තෙමන්නටා
බොහොම ලක්ෂණයි කොළොම්පුරේ ශ්‍රියා ශ්‍රියා

කොළොම්පුරේ ශ්‍රියා 
කොළොම්පුරේ ශ්‍රියා
බොහොම ලක්ෂණයි කොළොම්පුරේ ශ්‍රියා ශ්‍රියා

1952 දී තිරගතවූ "උමතු විශ්වාසය" චිත්‍රපටියේ ගීයකි.

මේ ගීය සඳහා තනුව උපුටා ගෙන ඇත්තේ, 1951 දී "Bahar" චිත්‍රපටියට ශම්ෂාඩ් බෙගම් ද, කිෂෝර් කුමාර් ද අවස්ථා දෙකකදී ගයන Kusoor Apka Huzoor Apka යන ගීයෙනි.

හින්දි ගී පද

Male Version

Qusur aap ka, huzur aap ka
Meraa naam lijiye na mere baap kaa
Qusur aap ka, huzur aap ka
Meraa naam lijiye na mere baap kaa
Qusur aap ka, huzur aap ka
Meraa naam lijiye na mere baap kaa

Left right left right right turn
Left right left right about turn

Gusse ko chhodiye, dhire dhire boliye
Meri sarakaar jaraa aankho ko kholiye
Faishan ko bhul ke, aao jaraa hosh me
Dhokhe me aao na javaani ke josh me
Fayadaa hai kya jhuthi tip taap ka
Meraa naam lijiye na mere baap ka
Qusur aap ka, huzur aap ka
Meraa naam lijiye na mere baap kaa

Ahaa ahaa, hai hai hai oho oho  hi hi

Koi baat kijiye to pahale tol ke
Chaliye na chaal aise dol dol ke
Husn ka huzur ko badaa maan hai
Husn chaar roz ka mehamaan hai
Kahaan jayegaa gurur aap ka
Meraa naam lijiye na mere baap ka
Qusur aap ka, huzur aap ka
Meraa naam lijiye na mere baap kaa
Left right left right about turn.

कुसुर आप का
मेरा नाम लीजिए न मेरे बाप का
कुसुर आप का
मेरा नाम लीजिए न मेरे बाप का
कुसुर आप का
मेरा नाम लीजिए न मेरे बाप का

लेफ्ट राइट लेफ्ट राइट राइट टर्न
लेफ्ट राइट लेफ्ट राइट अबाउट टर्न

गुस्से को छोड़िये
मेरी सरकार ज़रा आँखों को खोलिये
फैशन को भूल के
धोखे में ाओ न जवानी के जोश में
फायदा है क्या झूठी टिप टाप का
मेरा नाम लीजिए न मेरे बाप का
कुसुर आप का
मेरा नाम लीजिए न मेरे बाप का

अहा अहा

कोई बात कीजिये तो पहले टोल के
चलिए न चाल ऐसे दोल दोल के
हुस्न का हुज़ूर को बड़ा मान है
हुस्न चार रोज़ का मेहमान है
कहाँ जाएगा ग़ुरूर आप का
मेरा नाम लीजिए न मेरे बाप का
कुसुर आप का
मेरा नाम लीजिए न मेरे बाप का
लेफ्ट राइट लेफ्ट राइट अबाउट टर्न.

Song : Qusur aap ka, huzur aap ka
Singer Male Version : Kishore Kumar
Singer Female Version : Shamshad Begum
Lyricist : Rajendra Krishan
Composer : Sachin Dev Burman
Movie : Bahar (1951)

Male Version of the Hindi Song

Female Version of the Hindi Song -Lyrics Female Version

kusur aapka, huzur aapka
mera naam lijiye na mere baap ka
kusur aapka, huzur aapka
mera naam lijiye na mere baap ka
left right, left right, right left turn
left right, left right, about turn

mard hoke chhokri se maat kha gaye
kaho kaise dhokhe me janab aa gaye
ek pehle apna misaj kijiye
asptaal jaaiye ilaaj kijiye
dimag chal gaya hai
dimag chal gaya hai jarur aapka
mera naam lijiye na mere baap ka
kusur aapka, huzur aapka
mera naam lijiye na mere baap ka

pasina to pochhiye kapdo ko thamiye
fati fati aankho se hamko na taakiye
maana huzur kahi mai galiz hai
aap koi chiz hai to mai bhi koi chiz hai
mizaz kaho kaisa
mizaz kaho kaisa hai janab aapka
mera naam lijiye na mere baap ka
kusur aapka, huzur aapka
mera naam lijiye na mere baap ka
left right, left right, about turn

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kolompure Shriya Song Lyrics - කොළොම්පුරේ ශ්‍රියා ගීතයේ පද පෙළ Kolompure Shriya Song Lyrics - කොළොම්පුරේ ශ්‍රියා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 28, 2021 Rating: 5

0 comments:

Post a Comment