Obatamai Mage Adare Song Lyrics - ඔබටමයි මගේ ආදරේ ගීතයේ පද පෙළ

Obatamai Mage Adare Song Lyrics - ඔබටමයි මගේ ආදරේ ගීතයේ පද පෙළ
Song Title : Obatamai Mage Adare (ඔබටමයි මගේ ආදරේ)
Singing : W.D Ariyasinghe (ඩබ්ලිව්.ඩී. ආරියසිංහ මහත්මා)


ඔබටමයි මගෙ ආදරේ දුන්නේ..
මගෙ ජීවිතේ මා සදා.. තනි වුනේ
ඔබටමයි මගෙ ආදරේ දුන්නේ..
මගෙ ජීවිතේ මා සදා.. තනි වුනේ

මගේ ලෝකේ සතුටත් ඔබයි
දුක් ගීතයත් ඔබ තමයි
මේ ගීයත් ඔබටමයි මා ප්‍රියේ

ඔබ නෑ මා පතා
මා පැතූම් සුන් වුනා
ආදරේ මා පිදූ
ඔබට නෑ තේරුනේ
පාරිසුද්දයි සදා
මා පිදූ ආදරේ

ඔබටමයි මගෙ ආදරේ දුන්නේ..
මගෙ ජීවිතේ මා සදා.. තනි වුනේ

මගේ ලෝකේ සතුටත් ඔබයි
දුක් ගීතයත් ඔබ තමයි
මේ ගීයත් ඔබටමයි මා ප්‍රියේ

හිරු නෑ පෑයූවේ
හිත නෑ ලතවුනේ
නුහුරු මේ පාලුවේ
ජීවිතේ නැවතුනේ
තවම මා එතැනමයි ජීවිතේ මාවතේ

ඇයි මා හැරදා ගියේ
ඔබටමයි මගෙ ආදරේ දුන්නේ..
මගෙ ජීවිතේ මා සදා.. තනි වුනේ

මගේ ලෝකේ සතුටත් ඔබයි
දුක් ගීතයත් ඔබ තමයි
මේ ගීයත් ඔබටමයි මා ප්‍රියේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Obatamai Mage Adare Song Lyrics - ඔබටමයි මගේ ආදරේ ගීතයේ පද පෙළ Obatamai Mage Adare Song Lyrics - ඔබටමයි මගේ ආදරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 28, 2021 Rating: 5

0 comments:

Post a Comment