Kandulu Binduwa Song Lyrics - කඳුළු බිංදුව ගීතයේ පද පෙළ

Kandulu Binduwa Song Lyrics - කඳුළු බිංදුව ගීතයේ පද පෙළ
Song Title : Kandulu Binduwa (කඳුළු බිංදුව)
ගායනය : සේනානායක වේරලියද්ද
තනුව : සේනානායක වේරලියද්ද
පද : නුවන් කුමාර කටුගම්පොල


මටම පෙම් කර
නෙතග නිවසන
සදා නොසිඳෙන
සුනිල උල්පත
කඳුළු බිංදුව //

සමනලිය නෙත ලැගුම් ගෙන හුන්
නුඹව පළවා හැරිය දා මං
උන්හිටිය තැන් අහිමි වීමෙන්
උන්හිටිය තැන් අහිමි වීමෙන්
ම වෙත වෙර බැඳ පිටව ගිය නුඹ
කඳුළු බිංදුව

මටම පෙම් කර
නෙතග නිවසන
සදා නොසිඳෙන
සුනිල උල්පත
කඳුළු බිංදුව

නිදැල්ලේ ඔහෙ ඉගිල ගිය ඇය
මගේ විජිතෙන් වහන් වුණු සඳ
කොහේදෝ හිඳ ජීවතුන් මැද
කොහේදෝ හිඳ ජීවතුන් මැද
ම වෙත පෙම් බැඳ පැමිණි සකි සඳ
කඳුළු බිංදුව

මටම පෙම් කර
නෙතග නිවසන
සදා නොසිඳෙන
සුනිල උල්පත
කඳුළු බිංදුව //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kandulu Binduwa Song Lyrics - කඳුළු බිංදුව ගීතයේ පද පෙළ Kandulu Binduwa Song Lyrics - කඳුළු බිංදුව ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 14, 2021 Rating: 5

0 comments:

Post a Comment