බීමත් පුද්ගලයන් සොයා එන මීයගිය කාන්තී (Kaluthara Case)

බීමත් පුද්ගලයන් සොයා එන මීයගිය කාන්තී (Kaluthara Case) - Your Choice Way
කළුතර ප්‍රදේශයේ සීදූ වූ සත්‍ය සීදූවීමක් ඇසුරේන්,මේ සිදූවීම වේලා 2010 වර්ෂයේ, කළුතර ප්‍රදේශයේ එකතරා ගමක.

මේ ගම්මානයේ ඇතුළට වේන්න තීබිල තියෙනවා පොඩී මත්පැන් හලක්(බාර් එකක්), එක දවසක් මේ බාර් එකේන් මත්පැන් පානය කරලා යන පුද්ගලයේක්ට සුදු ඇදුමීන් සෑරසී සිටින ගැහැණියක් මුණ ගැහෙනවා, මේ බීමත් පුද්ගලයා දුටු සැනීන් ඒ සුදු ඇදගත් ඒ ගැහැණිය එක වරම බීම තීබූ ගල් වලින් මේ බීමත් පුද්ගලයාට පහර දී තිබෙනවා,දැඩී ලෙස තුවාළ ලැබූ මේ බීමත් පුද්ගලයා එතනම බීම ඇද වැටී තිබෙනවා, ඔහුට සිහිය එද්දී ඔහු ඉදලා තියෙන්නේ රොහලේ, ඔහු මේ සිදූ වූ සියල්ල ඔහුගේ බිරිදට පැවසුවද බිරිද ඒ කිසිවක් වීශ්වාස කර නැහැ, මන්ද ඔහු ඒ වේලාවේ බීමතීන් සිටි නීසා, පසුව මේ සිදුවීම මුළු ගමම දැනගත්තා, එහෙත් කිසිවේක් මේ සිදූවීම විශ්වාස කරේ නැහැ, කාළය ගෙවීලා ගියා.

මේ ගමේ හිටපූ තවත් පුද්ගලයේක් ඒ බාර් එකේන් මත්පැන් පානය කරලා ඔහුගේ නිවසට යන අතරමග අර සුදු ඇදගත් ගැහැණිය මුණ ගැසී තිබෙනවා, මේම බීමත් පුද්ගලයාද දුටු සැනීන් එම ගැහැණිය බීම තිබූ ගල් වලින් ඔහුට පහර දී තිබෙනවා, එම ගල් ප්‍රහාර වලීන් බේරීම සදහා මේ බීමත් පුද්ගලයා හිස හැරුණු අතේ දිව ගොස් එම ගැහැණියගෙන් බේරී තිබෙනවා, මේ බීමත් පුද්ගලයා එම ගැහැණියගේ හැඩරුව මියගීය කාන්තීට සමාන බව ගම්මුන්ට පවසා තිබෙනවා, මේ අද්භූත කාන්තාව මුණ ගැසෙන්නේ බීමත් පුද්ගලයීන්ට පමණක් බව මේ ගම්මුන් කතාබහ කලා

මේ අද්භූත ගැහැණිය තවත් පුද්ගලයීන් කිහිප දෙනෙක් මුණ ගැසී තිබෙනවා, ඒ පුද්ගලයීන්ටද මේම ගැහැණිය ගල් වලින් පහරදී තිබෙනවා, මේ සිදුවීම් නීසා අර මත්පැන් හලට යාමට ගම්මුන් බිය වුණා, මේ මත්පැන් හලේ හිමිකරු පොලීසියට පැමිණිළි කර තිබුණා මේ ගැහැණිය පිළිබදව, පොලීස් පරීක්ෂණ වලටද මේය මිනිස් ක්‍රීයාකාරකමක් කීමට කිසිම සාක්ෂියක් ලැබුණේ නැහැ,අවසානයේදී මේ මත්පැන් හල වසා දැමුවා.

ගම්මුන් පැවසූ පරිදී ඒම අද්භූත ගැහැණිය අකාලයේ මිය ගිය කාන්තී බවය,කාන්තීගේ සැමීය දැඩී ලෙස මත්පැන් පානය කරන්නට පුරුදු වූ අයෙකී, බීමතීන් පැමිණෙන ඔහු කාන්තීට සහ දරුවන්ට පහර දී තිබේනවා,මේ කරදර තවත් ඉවසා ගැනීමට නොහැකී වූ කාන්තී බීමතින් පැමිණි සැමීයාට පොරෝ පහරක් එල්ල කර, දරු දෙදෙනාවද ළිදට දමා ඇයද සියදිවි නසාගෙන තිබෙනවා,ගම්මුන් පවසන පරිදි මේ සිදු ඇදගත් ගැහැණිය මීයගිය කාන්තී බවය.
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
බීමත් පුද්ගලයන් සොයා එන මීයගිය කාන්තී (Kaluthara Case) බීමත් පුද්ගලයන් සොයා එන මීයගිය කාන්තී (Kaluthara Case) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 28, 2021 Rating: 5

0 comments:

Post a Comment